iPhone 6 Plus නැමෙනවලු
ලෝක ප්රසිද්ධ ඇපල් සමාගමෙන් අලුතෙන්ම නිකුත් කරපු ඇපල් iPhone 6 Plus සාක්කුවේ දමාගෙන හිටි සමහරුන්ට මාරම ප්රශ්ණයකට මූන දෙන්න වෙලා. සමහරු පුරිද්දක් විදිහට ෆෝන් එක කලිසම් සාක්කුවෙ දාගෙන යනවනෙ. එහෙම ගියපුවාම ඕක සාක්කුවේ තියෙද්දිම වාඩි වෙනවනෙ. එහම කරපු කීප දෙනෙක්ගේම ෆෝන් නැමිලා ගිහින් කියලා තමයි ආරoචිය.
ඇපල් ෆෝන් පාවිච්චි කරනවනම් මතක ඇතුව ෆෝන් එක සාක්කුවෙන් එළියට අරන් වාඩි වෙන්න. ලක්ස ගණන් ගෙවලා ගත්තු ෆෝන් නොවැ.

බොරු? උඹලට බොරු කියල තෑගි ගන්නයැ බන්z. ජoජාලය හරහා ලැබුනු මේ පින්තූරු බලපල්ලකෝ.
කියවලා බම්පියක් දෙමු නේද?

repost dala





?