◣◣ ELAKIRI FRIENDS ZONE ◢◢

Status
Not open for further replies.

Lewke

Member
Jun 4, 2014
5,523
581
0
In the darkness
ෆ්‍රෙන්ඩ් සෝන් එකේ හැමෝටම කරන ආරාධනයයි..:yes:.දැන් ගොඩක් අය කාර්යබහුලත්වය නිසා මේ පැත්තේ එන්න යන්න වෙලාව බොහොම අඩු ඇති..:(. ඒත් පුලුවන් පොඩිවෙලාවට හරි එන්න කොමෙන්ට් එකක් දාන්න.:yes:. එන්න අපි ආයෙත් වෙනදා වගේම අපේ හිතවත්කම මෙතන බෙදාගමු...:D:love::love::love:

11.gif
එළ එළ මචන්. ජය වේවා!
 

hector@troy

Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    සහනේ සොයා අනන්තේ
    ඉගිලී ගියා වසන්තේ
    නොදැනී සිතින් මුලා වී
    තනි වීමි වේදනාවේ..:rolleyes:
     

    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,726
    532
    113
    තුසර පුරය
    යාළුවා;17181252 said:
    ඉතින් ගඟක මූදක පැනල මැරියන්කො ලෝකෙට බරක් නොවී :dull:

    කන්ද කපා හද පායනවා...
    කන්ද අදුර දුර පාවෙනවා..
    සීතල සුලගට බනිමින් දෑතම පටලා ගනිමින්..
    සොදුර මගේ ලගට ඇදෙනවා..:love:
     
    Status
    Not open for further replies.