7.9 hindi ewa wala ochchara nane ban normaly![]()
kickass eke dala thibbe 9.1 kiyala ekai ahuwe...


යාළුවා;17181746 said:IMDB Ratings දැන් හදනවා බං එක එක සිස්ටම් වලින්සමහර ඒව Over rated
![]()
ඔව් බන් සමහර මෙලෝ රහක් නැති ෆිල්ම්ස් වලටත් මාර විදිහට රේටින්ග්ස් තියෙනවා..

man bawa balala kiyannam
matath sure na ban banna ekak nathi hinda bawa
අනේ මේ උබ ෆිල්ම් වල හොද නරක කියන්න එපා...උබ හොදයි කියපු එව්වා මෙලෝ රහක් නෑ..








