Korea Not one (SHV-160k)

LC1989

Well-known member
  • Sep 18, 2011
    2,095
    682
    113
    මචන්ලා සම්සුන්ග් කොරියන් නොට් වන් එකක් ගත්තා මට මේකට ඉන්ටනේෂනල් ෆෝම්වෙයා එක ගහගන්න ඕන මචන්ලා මේක මම රූට් කරලා තියෙන්නේ වෙන මොකුත්ම කරේ නැ
    අලුත්ම වෂන් එක දාගන්න පුලුවන්නම් හොදයි
    දන්නා කව්රුහරි එන්නවනම් උදව්වක් දීපල්ලා

    deWDdB.png
     
    LC1989

    Well-known member
  • Sep 18, 2011
    2,095
    682
    113
    machan.. korian ekata international firmware eka danna epa... oya phone deke hardware wenas.. sencer wala ehema awl enna puluwan.. eka nisa okata stock based custom rom ekak dapan.. odin eken danna puluwan ewath tiyenawa cwm eken dana ewath tiyenawa.

    ow macho anna ahema akak hoyala dipanko hoda ekak
    original dammot monawage awlda anne macho
     
    Feb 8, 2011
    2,041
    163
    0
    කුලියාපිටිය
    මචන්.. මුලින්ම කියපන්කො උබ ඕක ඉන්ටනෑශනල් කරන්න හදන්නේ ඈයි කියල..

    මචන් කොරියන් ෆෝන් එකට ඉන්ටනෑශනල් එක දාන්න එපා. මොකද ඒ දෙකේ හාඩ්වෙයා වෙසස්.. උදාහරනෙකට කොරියන් නෝට් එක ෆොජි.. ඉන්නටනෑශනල් නෝමල් එකේ ෆොජි නෑ.. ඉතින් එහෙම ගෑලපෙන්නේ නති එකක් වෑටුනම එක එක ලෙඩ එනව.. ඒක නිසා දානවනම් ස්ටොක් බේස්ඩ් කස්ටම් රොම් එකක් දාපන්..
     
    LC1989

    Well-known member
  • Sep 18, 2011
    2,095
    682
    113
    මචන්.. මුලින්ම කියපන්කො උබ ඕක ඉන්ටනෑශනල් කරන්න හදන්නේ ඈයි කියල..

    මචන් කොරියන් ෆෝන් එකට ඉන්ටනෑශනල් එක දාන්න එපා. මොකද ඒ දෙකේ හාඩ්වෙයා වෙසස්.. උදාහරනෙකට කොරියන් නෝට් එක ෆොජි.. ඉන්නටනෑශනල් නෝමල් එකේ ෆොජි නෑ.. ඉතින් එහෙම ගෑලපෙන්නේ නති එකක් වෑටුනම එක එක ලෙඩ එනව.. ඒක නිසා දානවනම් ස්ටොක් බේස්ඩ් කස්ටම් රොම් එකක් දාපන්..

    meke macho tiyenne 4.0 bn akaki bn mata hoda rom akak hoyala dipan macho
    custom unata awlak na