නැව් යනවද?

anju.r

Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    නියමයි මලකඩයො... නැව් වලට පය ගහල ලෝකෙ වටෙ යන්න කැමති අයට වැදගත් වෙයි :D:D
     
    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    ELA MACHAN NIYAMA WADAK

    MATA PODDAK KIYAANKO ME SEA SICK KIYANNE MONA WAGE LEDAK DA KIYALA DANNE NATH NISA AHANNE
    ලෙඩක් නෙමේ සහෝ:D මුලින්ම ගියාම පැද්දෙන එක හුරු නැතිව ඔලුව කැරකෙනවා වගේ දෙයක් එනවා.,:yes:, කෙනාගෙන් කෙනාට බලපාන හැටි වෙනස්..සමහරුන්ට වමනේ යනවා.. දවස් ගානක් තියෙනවා ,,එත් හුරු උනාම අව්ලක් නැහැ නමුත් හොද වෙන්නෙම නැති අයත් ඉන්නවා
     
    amandi3891

    Member
    Sep 10, 2008
    3,524
    216
    0
    mata danna ganna onna sea sick ekka hadila nawan sing off unothe eyage hetha hadanna api kohomada act karanna onna

    ehama sea sick ekka hadunothe ship ekka kata yanna nathi weai da?
     
    Last edited:

    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    mata danna ganna onna sea sick ekka hadila nawan sing off unothe eyage hetha hadanna api kohomada act karanna onna

    ehama sea sick ekka hadunothe ship ekka kata yanna nathi weai da?
    හිත හදන්න දෙයක් නැහැ... ඒ වගෙම සී සික් කියන්නෙ sign OFF වෙන්න තරම් ලොකු දෙයක් නෙමෙයි.. නැවේ ඉන්න අය ෆිට් එකේ හිටියොත් උදව් කරනවා... දවස් ගානකින් හරි.. සික් හදිලා බැස්ස කෙනාම තමයි ඩිසයිඩ් කරන්න ඔනි යනවද නැද්ද කියලා ආයෙත්
     
    amandi3891

    Member
    Sep 10, 2008
    3,524
    216
    0
    හිත හදන්න දෙයක් නැහැ... ඒ වගෙම සී සික් කියන්නෙ sign OFF වෙන්න තරම් ලොකු දෙයක් නෙමෙයි.. නැවේ ඉන්න අය ෆිට් එකේ හිටියොත් උදව් කරනවා... දවස් ගානකින් හරි.. සික් හදිලා බැස්ස කෙනාම තමයි ඩිසයිඩ් කරන්න ඔනි යනවද නැද්ද කියලා ආයෙත්

    ai ehama wenna
     
    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    ow sea sick?

    ekan recover wenna kohomada...ekka mentally case ekka da?
    eka tika dawasakin hariyanawa,,,,mentallyma nemey paddena eka nuhuru nisa oluwa karakenawa,,,matanam dawas 2k withara thibune wamane giyeth naha.eth samaharunta wamane yanawa.sea sick tblets thiyenawa... tika dawasakin hariyanaw..pm karanna mokakda awla kiyala hariyata dannawanam wisthara kiyannam:dull: