උඹලා නුවර අවටින් අඩුවට වගේම වගකීමක් එක්ක ගන්න පුලුවන් විශ්වාසවන්ත තැන් ගැන දන්නවා නම් කියහල්ලා.
ඇලුමිනියම් ෆ්රෙම් එකෙන් එන LED Bulb තමයි ඕන කම තියෙන්නේ.
එක එක වොට්ස් ගාණ අනුව වෙන මිළ මට්ටමත් සදහන් කරන්න.
වැඩි ප්රමාණයක් ගන්න හිතාගෙනයි ඉන්නේ බං, ඒකයි විශ්වාසවන්ත තැනක් ම හොයන්නේ.