KPZ ගැන කතාවක්

wdisankalpa

Well-known member
  • Mar 20, 2008
    1,298
    94
    48
    Atakalampanna

    අනේමන්ද බන් උඹේ වැඩ...ලොකුවට ටෝක්ස් තියෙනවා උඹේම නම්බර් එක දෙන්න බෑ වෙන වෙන සොන්න්යන්ගේ නම්බර්ස් දෙනවා.....:nerd:උඹට මාව විශ්වාස නැත්තන් අපි මේ වැඩේ නොකර ඉමු....මොකද මම උබට අයි ඩී කොපි දෙන්නේ උබව විශ්වාස කරලනේ..
    ඇහුවොත් හඳ අල්ලන්න කතාව... :oo:පී එම් එකක් දැම්ම බලහන්...

    මේකේ ඉන්න හුගක් උන් ඔහොම තමයි බන් කතාව දෝලාවෙන් ගමන පයින්:angry::angry::angry:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?

    ඔව් මම තමයි උඹෙන් ඇහුවේ සිම් තියෙන්වද කියලා...මොකද උඹ මේකේ 'නමක්' තිබ්බ එකෙක් නිසා පොඩි විශ්වාස්යක් තිබුනා.....

    ඊට පස්සේ උබ දුක කියලා pm එකක් එවලා තිබ්බේ....ඒ සීන් එකෙන් පස්සේ මම හිතා ගත්ත උබෙන්ම සිම් එකක් ගන්න මොකද උබ කියන විදිහට උබ හෙන කට්ටක් කන්නේ....ගෙදර රන් කරගෙන උබත් කාල ඇදලා ඉන්න.....

    මොකද මචන් මම අද ලොකු ගානක් නෙමෙයි නමුත් මගේ වයසේ උන් එක්ක බලද්දි හොඳ ගානක් අත පත ගානවා හැබයි මාත් ඔය කට්ට කෑවා....
    ඒ නිසා උඹ හිත හොඳ කොල්ලෙක් කියලා හිතලා උබට කරන උදව්ව්වක් විදිහට මම උබෙන්ම සිම් ටික ගන්න සෙට් කර ගත්තේ.....
    උබට මතක ඇතිනේ මම තව උන් සෙට් කරලා දෙන්නම් උබ උබට තව කීයක් හරි තියාගෙන ඒ ටික දීපන් කියලා...

    හැබයි අන්තිම මොහෙතිදි උබ මොකද්ද කලේ...
    උබේ නම ඇහුවාම උබට කියන්න බෑ...රුවන් ද මොකද්ද මඟුලක් කියනවා එක එක උන් කියන කතා මට වැඩක් නෑ.....උබේ ඊ මේල් ඇඩ්‍රස් එක දෙන්න බෑ...

    අනික උබ වැඩේ වෙන්න කලින්ම සල්ලි ඉල්ලනවා..... උබ පස්සේ එවලා තිබ්බ මේල් ඇඩ්ස් එකට මගේයි අනිත් උන්ගෙයි අයි ඩී කොපි එවන්නලු....තව අනාත නම්බර් එකක් දීලා....සිම් ගන්න මම විතරක් නෙමෙයි තව කෙල්ලොත් හිටියා.....මම කිසිම දෙයක් හරියාකාරව දන්නේ නැති උබට මගේ ID කොපීස්, සල්ලි එවන්න කියලද උබ කියන්නේ....? :oo:

    උඹ කියනවා උඹ ගැන ගයාන් කූවේට් ගෙන් අහන්නලු....උබ, උබ කවුද කියලා පිලිගන්න පුලුවන් සාක්ශියක් ඌට යවලලු තියෙන්නේ.....
    ඒ හුකාරිස් කතා මට වැඩක් නෑ...උබ ඌත් එක්ක බිස්නස් එකක් කරගන්නවනම් ඌට යවපන් නමුත් උබ දැන් බිස්නස් කරන්නේ මාත් එක්කනේ....
    අනික උබ තව මෙතන වෙන වෙන සීනියර් වැදගත් මෙම්බර්ස්ලගේ නම් කිව්වට මට අමාරුවක් නෑ හැම එකාගෙනම උබ ගැන අහහ ඉන්න......
    මට පේන්නේ උබ කාලෙන් කාලෙට එක එකාගේ පහනෙන් එලිය බලලා මේකේ උන්ව අමාරුවේ දාන එක....ඊට පස්සේ ගූ උනාම මහන වෙන එක ගැනයි , බණයි කියලා ගූ ටික පිද ගන්න එක....:dull:

    මොබිටෙල් , එටිසාලට් හැම එකක් ගැනම....උබ සිම් ගන්නවනම් හොඳට හොයලාබලා ගනින්...එච්චරයි මට කියනන් තියෙන්නේ...:dull:

    KPZ, ම්චන් සමා වෙයන් උඹේ ත්‍රෙඩ් එකේ මේ ටික කියන්න උනාට....

    ඔව් ඔව් බං මම කිව්වේ කොන්දොස්තර ජොබ කරද්දි මාටියා ගහලා එලෙව්වා කියලා. මම කම්බ හොරෙක්. සල්ලි ඉල්ලගෙන පොලු තියනවා. අපි උනත් ජීවත් වෙන්න එපාය බං. නැද්ද මන් අහන්නේ. උඹට සිම් කීයක් ඕනේද? :dull::oo::oo:
     
    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    මේකේ ඉන්න හුගක් උන් ඔහොම තමයි බන් කතාව දෝලාවෙන් ගමන පයින්:angry::angry::angry:

    මම කතා කරන් නෑ බං ඕවා ගැන...තේරුමක්ම නෑ....:dull:

    ඔව් ඔව් බං මම කිව්වේ කොන්දොස්තර ජොබ කරද්දි මාටියා ගහලා එලෙව්වා කියලා. මම කම්බ හොරෙක්. සල්ලි ඉල්ලගෙන පොලු තියනවා. අපි උනත් ජීවත් වෙන්න එපාය බං. නැද්ද මන් අහන්නේ. උඹට සිම් කීයක් ඕනේද? :dull::oo::oo:
    අනේ පුක කහ ගන්න නියපොත්ත නෑ ලොකු කම නම් තියෙන්වා....වැඩක් කර ගනන් පොඩ්ඩක් නැමෙන්න ඕනි ...උබට ඔය මහන්ත්තත කමෙන් විශ්වාස කමෙන් බිස්නස් කර ගන්න බෑ... :no:

    මටයි මගේ සෙට් එකටයි 6....
    උබට ඕනි නම් ත්ව සෙට් කරලා දෙන්නම් ඒවල වාසියක් මට එපා උබ තව ගානක්..(සාධාරණ ) තියා ගනින්....
    බොරු කරනන් එපා කොල්ලෝ මොක්ද ගොඩක් උන් කැරි වැඩ් කරන්නේ සිම් දෙනවා කියලා.... සහ ගහනවා ඕවා....:dull:
    ඔව් උඹ හරි කිරියේ වෙන ඒවල හැටියට එකෙක්වත් විශ්වාස නෑ තමයි....කමක් නෑ මම අර නම්බර් එක කෝල් කරන්නම්...:confused:
     
    maxxaa

    Member
    Sep 9, 2010
    8,331
    588
    0
    Address නෑ

    Monawada ban oya sim couple sim da? :dull:Cooperate da?:rofl:

    Moko ubala sim walata maraganne?:P
     
    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    Monawada ban oya sim couple sim da? :dull:Cooperate da?:rofl:

    Moko ubala sim walata maraganne?:P
    දන්නේ නෑ බං....කොහෙන් හරි උස්සනවද දන් නෑ බං....
    නෑ බං පොඩ්ඩක් තද උනා ඌට බිස්නස් එකත් කර ගන්න ඕනි...ලොකු කමත් තියෙන්වා....
    ඌ කට්ටක් කාල ජීවත් වෙන කොල්ලෙක් නිසා උදව්වක් කරනන් හැදුවේ...ඒත් ඌ දන්නේ නෑ වැඩේ වෙන කර ගන්න මිනිහෙක් එක්ක කතා කරලා....

    අවුලක් නෑ දැන් ශේප්....
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?

    මම කතා කරන් නෑ බං ඕවා ගැන...තේරුමක්ම නෑ....:dull:

    අනේ පුක කහ ගන්න නියපොත්ත නෑ ලොකු කම නම් තියෙන්වා....වැඩක් කර ගනන් පොඩ්ඩක් නැමෙන්න ඕනි ...උබට ඔය මහන්ත්තත කමෙන් විශ්වාස කමෙන් බිස්නස් කර ගන්න බෑ... :no:

    මටයි මගේ සෙට් එකටයි 6....
    උබට ඕනි නම් ත්ව සෙට් කරලා දෙන්නම් ඒවල වාසියක් මට එපා උබ තව ගානක්..(සාධාරණ ) තියා ගනින්....
    බොරු කරනන් එපා කොල්ලෝ මොක්ද ගොඩක් උන් කැරි වැඩ් කරන්නේ සිම් දෙනවා කියලා.... සහ ගහනවා ඕවා....:dull:
    ඔව් උඹ හරි කිරියේ වෙන ඒවල හැටියට එකෙක්වත් විශ්වාස නෑ තමයි....කමක් නෑ මම අර නම්බර් එක කෝල් කරන්නම්...:confused:

    මන් මගේ පුක කහ ගන්නම් සහෝ. උඹේ බිස්නම් එපා මට. ඕනේ නම් සල්ලි එවහන් අයිඩී කොපීස් එක්ක. සිම් ටික ගෙදට්ට පෝස්ට් කරලා තියේවි. නැත්නම් රීලෝඩ් දදා මල් කඩපන් විනාඩියට රුපියල ගානේ. විශ්වාස කරන්න බැරිනම් නිකන් හිටපන්. :angry::angry::angry:
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    :angry::angry::angry::angry::angry::angry:

    මොකක්ද බොල තෝ කිව්වෙ ? මම කිව්ව කියල හිතා ගනින් :dull::frown:

    මම ඒ ලෙවල් ලිව්වෙ සබ්ජෙක්ට් 2කට විතරක් ක්ලාස් ගිහින් පුතේ. පිස්සු නම් කෙලියා තමා ටිකක්. මම දුම්වැටි අප්‍රිය කරමි
    :baffled:

    මගෙත් තියනව බන් ලියනව නම් කතාවක් ඒත් ඉතින් ඒකෙ මෙහෙම ලව් ඉස්ටොරියක් නම් නෑ :no::dull:. KPZ නම් පට්ට ලකී බන් ඒ අතින් :yes::love:.

    ස්පීඩ් මාමේ.........ඔයා....:D
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    ජන්තු අයියා;17186955 said:
    ස්පීඩ් මාමේ.........ඔයා....:D
    දැන් මුළු පල්සර් ක්ලබ් එකත් KPZ ගේ ත්‍රෙඩ් එකේ වගේ..බඩා මාමත් ආවද දන්නේ නෑ..හරිදුත් ඇවිත්..

    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    මන් මගේ පුක කහ ගන්නම් සහෝ. උඹේ බිස්නම් එපා මට. ඕනේ නම් සල්ලි එවහන් අයිඩී කොපීස් එක්ක. සිම් ටික ගෙදට්ට පෝස්ට් කරලා තියේවි. නැත්නම් රීලෝඩ් දදා මල් කඩපන් විනාඩියට රුපියල ගානේ. විශ්වාස කරන්න බැරිනම් නිකන් හිටපන්. :angry::angry::angry:
    :rofl::rofl::rofl: අනේ යකෝ ඔය උද්ච්ච කම අඩු කර ගනින්...:dull:
    මේ අපි මේකේ කෑ ගහලා ත්‍රෙඩ් එක ගූ කරන්න ඕනි නෑ....මට නම ගම කියන්න බැරි එකෙක්ට මගේ කොපීයි සල්ල්යි එවන්නයි කියන්නද කියන්නේ...
    අපි ගනුදෙනුව වෙනවිදිහකට කරමු...

    අර නම්බර් එකේ එකාට කෝල් කලා....ඌ ඒ පාර වෙන සීන් එකක් කියනවා....:oo:
    පී එම් බලපන්.....
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    :rofl::rofl::rofl: අනේ යකෝ ඔය උද්ච්ච කම අඩු කර ගනින්...:dull:
    මේ අපි මේකේ කෑ ගහලා ත්‍රෙඩ් එක ගූ කරන්න ඕනි නෑ....මට නම ගම කියන්න බැරි එකෙක්ට මගේ කොපීයි සල්ල්යි එවන්නයි කියන්නද කියන්නේ...
    අපි ගනුදෙනුව වෙනවිදිහකට කරමු...

    අර නම්බර් එකේ එකාට කෝල් කලා....ඌ ඒ පාර වෙන සීන් එකක් කියනවා....:oo:
    පී එම් බලපන්.....

    එවන්න බැරිනම් නිකන් හි‍ටු. මේකේ උන්ට එක පාර මගේ විස්තර නම් දෙන්නේ නැහැ සුදා. සල්ලි අයිඩි කොපි එවහන්. නැත්නම් නිකන් හි‍ටු මම පරන විදිහට මගේ බිසුනස් එක කරන් ඉන්නම් රීලෝඩ් එකක් දාගෙන කමියුනිකේශන් එකට වෙලා අයියගෙ. ඌ මොනාද කියන්නේ. :oo::oo:
     
    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,722
    3,319
    113
    හනේ ඩාලින්ග් ඔයා නේද KM උයාව දැක්ක කල්. මොකෝ ඩේට්ස් හැදිලා හිටියද පහුගිය ටිකේ? :rofl::rofl:

    KM? :rolleyes:මොකද අද කුඩේ දාගෙන නෙව්ද sim විකුණනේ?:nerd: අව්වට උබේ ඔලුව කරවෙලා ද විකාර කියවන්නේ?:rofl:
     
    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    මචන් මට පෙන්නේ උඹේ අයියා උඹව හොඳට ගොනාට අන්දලා වගේ මචන් ඔහොම ඉඳලා උඹට අනාගතයක් නැ මචන්.අරහේ උඹේ KM උඹෙන් ඇත්වෙනවා ඒකහින්ද ලංකාවට එන්න බලපන්.