අනේමන්ද බන් උඹේ වැඩ...ලොකුවට ටෝක්ස් තියෙනවා උඹේම නම්බර් එක දෙන්න බෑ වෙන වෙන සොන්න්යන්ගේ නම්බර්ස් දෙනවා.....උඹට මාව විශ්වාස නැත්තන් අපි මේ වැඩේ නොකර ඉමු....මොකද මම උබට අයි ඩී කොපි දෙන්නේ උබව විශ්වාස කරලනේ..
ඇහුවොත් හඳ අල්ලන්න කතාව...පී එම් එකක් දැම්ම බලහන්...
මේකේ ඉන්න හුගක් උන් ඔහොම තමයි බන් කතාව දෝලාවෙන් ගමන පයින්


උඹට මාව විශ්වාස නැත්තන් අපි මේ වැඩේ නොකර ඉමු....මොකද මම උබට අයි ඩී කොපි දෙන්නේ උබව විශ්වාස කරලනේ..
පී එම් එකක් දැම්ම බලහන්...








. 