KPZ ගැන කතාවක්

KPZ

Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    මචන් මම නම් හිතන්නේ උඹේ අයියා හොඳ ගල් අන්ඩෙක් කියලා .උ බලන්නේ උඹෙන් වැඩ ටික කරවගෙන ලල් එකේ ඉන්න.බලපන් දැන් උඹට වෙන තැනක වැඩ කරන්නත් බෑ.college වලට ගියා කියලා වැඩකුත් නෑ.මම උඹනම් අනිවා කොහෙන් හරි සල්ලි ඉල්ලගෙන හරි හොයාගෙන හරි uni එකකට සෙට් වෙලා work rights හදා ගන්නවා.යකෝ degree එක අරගෙන ලංකාවට ආවත් උඹට ජොබක් හොයා ගන්න පුළුවන්.ඔහොම හිටියොත් නම් උඹට අනාගතයක් නෑ කොල්ලෝ.එකකුසේ උපන් සහෝදරයා උනත් උ උඹට කරන්නේ චාටර් වැඩක්.උඹ යාළුවෝ හදා ගනින්.උන්ගෙන් සීන් එකට හෙල්ප් එකක් ගන්න බලපන්.

    මම කථාව පටන් ගනිද්දී කිව්වා වගේ මම ගෙදරම හිටිය එකෙක් මචන්. ඒ නිසා සමාජෙ එක්ක වැඩිය හැප්පිලා නැහැ. එත් මෙහෙ හිටපු ටිකට මන් මිනිස්සු ගැන දැනගත්ත. මොකද මම වැඩ කරන්නේ කඩේ නිසා. එක එක ජාතියේ මිනිස්සු එනවා. දැන් මිනිස්සු කතා කරනකොට ටික ටික වගේ තේරෙනව මොකාටද එන්නෙ කියල.
    මට දුක මචන් මගේම අයිය කරන දේට. අම්මට විස්තරේ කිව්වත් වැඩක් නැහැ බං. අපේ අයිය නිකන් මහින්ද රාජපස්ස වගේ. කරන්න පුළුවන් හැම දේම කරලා ඡන්දෙ ලන්වෙනකොට ලස්සන කතා හදල කියනවා වගේ තමා අපේ පොරත්. ඉතින් අම්මට අයියව විස්වාසයි. මන් කියන දේ අහන්නේ නැහැ. :baffled:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com

    උගේ වාසිය විතරයි බන් මට පෙන්නේ ඌ බලන්නේ
    බල්ලො මරල හරි තමන්ගෙ වැඩ කරගන්න දක්ෂයි වගේ
    අම්මප ඔහොම සහෝදරයො නම් වැඩක් නෑ බන් නමට සහෝදර කම කියලයි ඕකට කියන්නේ
     
    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be

    KPZ, ම්චන් සමා වෙයන් උඹේ ත්‍රෙඩ් එකේ මේ ටික කියන්න උනාට....

    ඒක අවුලක් නැහැ මචං. අනිත් යට කියවන්න ත්‍රෙඩ් එක බම්ප් වෙනවනේ :D
     
    Tosh-Jay

    Member
    Sep 24, 2014
    9
    1
    0
    බලාගෙන ගියාම මම තනි වෙලා නෑ, උඹට ඔය උන දේ ඔය විදිහටම මටත් උනා. මමත් බත් කන හරකෙක් වගේ මොන දේ මට අහුවුනත් සමාව දුන්නා. අන්තිමට එයාට තේරුණා එයා මොන දේ කලත් මම එයාට සමාව දෙනවා කියල. පස්සේ මම තීරණයක් අරන් අයින් උනා. ආපහු මට කිසිම විදිහකින් කතා කරගන්න බැරි වෙන්න තියෙන හැම දේම වහල දැම්ම .

    මම මේක නිසා ජීවිතේ ගොඩක් පහලට වැටුනා. එත් මම කොහොම හරි නැගිට්ටා. දැන් මම යම්කිසි තත්වෙක ඉන්නවා ඒ ගැන මට ගොඩක් සතුටුයි, ඒ සතුට බෙදාගන්නත් දැන් මට කෙනෙක් ඉන්නවා. කලින් කෙනා එක්ක බැලුවම අහසට පොලව වගේ.:love:

    මෙහෙම වුනු තව කී දෙනෙක් නම් ඇද්ද? මේ එළකිරියෙත් ඇති...!

    තව ඕනේ තරම් ඇති මචන් ! මෙයාටත් තේරිලා එයා මොන දේ කලත් මම එයාට සමාව දෙනවා කියල.. ඒත් තියෙන එකම ප්‍රශ්නේ අදටත් බොරු කර කරා මටmessage එව එව පස්සෙන් එන එකයි.. ඉවසන් ඉන්න බැරි එකම දේ එකයි.
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    උඹේම අයියා උනත් මචං දස කැකිරියෙක් කියපන්කෝ. උඹේ අයියා කරන්න හදන්නේ උඹව අසරණ කරලා ඌ වැ‍ටුනු වලේම උඹව වට්ටන එක ඒ කිව්වේ බං උඹවත් අසරණ කරන්න යන්නේ හෙමින් හෙමින් සුද්දියෙක් බැඳලා ගොඩ යන තැනට. මාර පොරවල් තමයි මේ ලෝකෙත් ඉන්නේ. ලිඳට වැටිච්ච එකාට ගොඩ එන්න වෙන්නේ ලිං කටින්මයි බං. ඒ නිසා මම නම් කියන්නේ කට්ට කාගෙන ඉඳපන් ඔය ඩිග්‍රි එක ඉවර වෙනකන්. උඹේ වයසත් මගේම වයසනේ බං. ඩිග්‍රිය ඉවර වෙනකන් තවම ලව් එක තියෙනම් කෙල්ලටත් ඉවසන්න කියහන් ඇත්ත පොඩ්ඩක් පැහැදිලි කරලා දීලා. ඉවර උන ගමන් ඔහෙන් ජොබක් හොයා ගත්තොත් අයියගෙන් වෙන් වෙලා තනිව හිටපන්. නැත්නම් ලංකාවට වරෙන්. ගුඩ් ලක් මචෝ..අපරාදේ ස්ලිට් එක නැවැත්තුවේ. කරන්න තිබ්බ හොඳම දේ ඒක ඉවර කරලා මෙහෙන් රස්සාවක් හොයා ගන්නකන් කසාද බඳින එක ටිකක් කල් දාන එක. රස්සාවක් නැතුව බඳින එක මමත් අනුමත කරන්නේ නෑ බං. අනික උඹ ඔය කියන විදිහට උඹට වයස 22 -23 කාලෙම ලිඳේ පනින්න පිස්සුද බං කසාදයක් බැඳලා? කෙල්ල රත්තරන් වාත්තු කරන්න තරන් හොඳ උනත් ඒක එහෙමයි මට හිතෙන හැටියට. එතකොට උඹ මහණ වෙන්න හෙව්වේ අයියා අරින ඇරිල්ලට කළකිරිලද? තවම ලව් එක තියෙනවද?
     
    Last edited:

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    ඒක අවුලක් නැහැ මචං. අනිත් යට කියවන්න ත්‍රෙඩ් එක බම්ප් වෙනවනේ :D

    අන්න ඒක තමයි බං අපි දෙන්නා කරන්නේ. නැතුව සිරා වලියක් නෙමෙයි ගියේ. ආතල් එකක් ගත්තේ. :rofl::dull::rofl:
     
    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    අයිය ළඟ වැඩ කරලනම් උඹට අනාගතයක් නැහැ කියල මට දැනෙනවා.
    :( :(
    Ai ban ubatama mehema wenne? Uba thamath ayyage kade da wada karanne?

    Thamath ayyage kade wada karanawanam ubata keeyak wath labenne nathnam oka damala gahala waren mehe ban..

    Higaa kawath sapaine yakoooo. :(

    thamath satha pahak hambenne naha ban :(
     
    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    මෙ ඉන්නෙ කොල්ලො...:yes:
    එක්කො මූත් මෙකෙ ඉස්සරහට එන්න තියෙන චරිතයක්ද කොහෙද.....:rofl:

    anthimata kiyapu eka pahadili na:oo:

    උඹත් මේ කතාවේ ඉස්සරහට කියවෙන චරිතයක්ද දන් නෑ කියලා කිව්ව්වෙ...

    :rofl::rofl::rofl::rofl::rofl:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    :( :(

    thamath satha pahak hambenne naha ban :(

    Cambridgeshire machan, St.Ives
    me paththe enawanam kiyapan postcode dennam ;)
    අම්මප දැන් තමයි සින් එක තේරුණේ
    SLT නිසා මැද පිටු බලන්න අමාරුයි බන් කෙලින්ම ලාස්ට් පේජ් තමයි
    කතාව මිසින් ඒ නිසා
    අම්මප උඹ මෙහෙ ආවනම් ඉවරයි බන් උබත් මහ මැට්ටෙක් ද මන්ද
     
    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    මචන් අයිය නම් ගල් ආඳෙක් වගේ. උඹ තවමත් අයිය ලඟ නම් ඉක්මනට තීරනයක් ගනින් ස්වාදීන වෙන්න. එහෙම නැත්නම් ආපහු ලන්කාවට වරෙන්. :rolleyes:
    ජීවිතේ කියන්නේ සල්ලිම නෙමෙයි.

    තීරණයක් අරන් තියෙන්නෙ මචං. මම මෙච්චර කල් ඉවසුවේ අයියා නිසා. එත් මටත් කියල ජිවිතයක් තියෙනවා. මම මෙයාල කියන දේම කරලා නිකන් හරි ජිවිතේ වැරදුනොත් මෙයාලා කියයි ඇයි තනියම මුකුත් නොකළේ කියලා. ඒ නිසා වරදින්න හරි හරියන්න හරි මම කරන්න ඕන දේ තීරණේ කරලා තියෙන්නේ. :)
     
    dinuwije

    Well-known member
  • Oct 18, 2006
    5,284
    648
    113
    42
    Moratuwa
    තීරණයක් අරන් තියෙන්නෙ මචං. මම මෙච්චර කල් ඉවසුවේ අයියා නිසා. එත් මටත් කියල ජිවිතයක් තියෙනවා. මම මෙයාල කියන දේම කරලා නිකන් හරි ජිවිතේ වැරදුනොත් මෙයාලා කියයි ඇයි තනියම මුකුත් නොකළේ කියලා. ඒ නිසා වරදින්න හරි හරියන්න හරි මම කරන්න ඕන දේ තීරණේ කරලා තියෙන්නේ. :)

    Ela...eka hondai.......thaama KM umbath ekkada inne??

    Eyaa wena athak balaa gena naha kiyala mama prarthana karanawa

    dan nam api warthamaneyta avilla inne kathaawe...dan nam Reality kathaawak wagey
     
    rigamage

    Well-known member
  • Feb 18, 2007
    3,388
    1,220
    113
    මහවිලච්චිය
    මම කථාව පටන් ගනිද්දී කිව්වා වගේ මම ගෙදරම හිටිය එකෙක් මචන්. ඒ නිසා සමාජෙ එක්ක වැඩිය හැප්පිලා නැහැ. එත් මෙහෙ හිටපු ටිකට මන් මිනිස්සු ගැන දැනගත්ත. මොකද මම වැඩ කරන්නේ කඩේ නිසා. එක එක ජාතියේ මිනිස්සු එනවා. දැන් මිනිස්සු කතා කරනකොට ටික ටික වගේ තේරෙනව මොකාටද එන්නෙ කියල.
    මට දුක මචන් මගේම අයිය කරන දේට. අම්මට විස්තරේ කිව්වත් වැඩක් නැහැ බං. අපේ අයිය නිකන් මහින්ද රාජපස්ස වගේ. කරන්න පුළුවන් හැම දේම කරලා ඡන්දෙ ලන්වෙනකොට ලස්සන කතා හදල කියනවා වගේ තමා අපේ පොරත්. ඉතින් අම්මට අයියව විස්වාසයි. මන් කියන දේ අහන්නේ නැහැ. :baffled:

    umbat mahindaya wage weyan..:rofl::rofl::rofl:ado mchan mona seen 1da manda umbage love storiya bokkatama waduna..ane kollo oya girlwa nam ata arinna epa..mala tiyala wadinna oni kellek..salli passe duwan kello tamai wadi hariyak inne...

    තීරණයක් අරන් තියෙන්නෙ මචං. මම මෙච්චර කල් ඉවසුවේ අයියා නිසා. එත් මටත් කියල ජිවිතයක් තියෙනවා. මම මෙයාල කියන දේම කරලා නිකන් හරි ජිවිතේ වැරදුනොත් මෙයාලා කියයි ඇයි තනියම මුකුත් නොකළේ කියලා. ඒ නිසා වරදින්න හරි හරියන්න හරි මම කරන්න ඕන දේ තීරණේ කරලා තියෙන්නේ. :)

    ela..ela..aiya unat karanne hena chater wadak..umba kellatat atta tattwe terum karala degreeyat goda dagena kohema hari umba goda palayan..oya aiyata kaumbarala wadak na....jiwithe kiyanne sallima newei...kotipatiyek unat wadak na jiwithe satuta natnam...bokkenma kiyanne umbata kawada hari hodata hari gihin a kellawama marry karanna labenna oni...:yes::yes::yes:
     
    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    දැන් උබට වයස 25ක් වෙනව නේද ? ඉතින් අය්යට කියපන් පොඩි ලමයෙක් නෙවෙ නිසා ඉක්මනින් ඉගන ගන්න සෙට් කරන්න හැමදාම කඩේ වැඩ කර කර හිටියොත් වයසට යනකොට අනාත වෙනවනෙ කියල.
    this is the high time macho..:no: dont waste any more time for the sake of yourself and your family(mother and girl) අය්ය නම් කඩයක් තියන පොරක් හින්ද උට නම් කිසිම අවුලක් වෙන එකක් නෑ..:dull:
    මිනිහට කියල වැඩක් නැහැ බං. කොච්චර කිව්වත් මිනිහ කරන්නේ මිනිහට ඕන දේ. ඌ කියන්නෙ මම කරන්න ඕන දේ දන්නෑ ඒ නිසා ඌ කියන විදිහට කරන්න කියල.
    :dull::frown:
    අනීවා. :yes::yes:කතාවේ කියවෙච්ච නැති තැන් තියනවා කියල හිතුන මට. කමක්නෑ. තමන්ගෙ ජීවිතේ තමන් හදාගන්න ඕනේ. හැමදේම හරියනකම් බලන් හිටියට වැඩක් නෑ තමන් හරිගස්සගන්න ඕනේ. උඹේ ජීවිතේ උඹමයි හදාගන්න ඕනේ අනුන් නෙමේ.:no:

    කතාවෙනම් කිව්වේ නැති දේවල් ගොඩක් තියෙනවා.
    අනිත් එක මගේ අතිජාත මිත්‍රයා දැන් මේ Thread එක බලනවා.
     
    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    "KM සහ මම කලින් ආත්මයක කුමක් හෝ පවක් කර ඇත. කරදර අපිව සොයාගෙන එයි. " අර කලින් එකෙක් උබ ලොකු පිනක් කරලා තියනවා කිව්වම මට මේකම හිතුනා ..
    උබට කලින් වුන කරදර වලට වඩා ලොකු ඒවා කතාවේ ඉස්සරහට එන්න පටන් ගන්න වගේ හදන්නේ , බලමු අනිත් කොටස දානකන් ඉන්න එපැයි ඉතිං ..
    :(
    ඉස්සරහට තව දේවල් වෙනවා මචෝ.
    ubalage aiya uben wada ganawada koheda itin ban ubata 4n ekak gannawat salli naddaa ? paw yako ara kella

    uba aparade mehe idan degree eka kragena rasawak kraganna tibbaaa
    :(
     
    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    මචන් මට පෙන්නේ උඹේ අයියා උඹව හොඳට ගොනාට අන්දලා වගේ මචන් ඔහොම ඉඳලා උඹට අනාගතයක් නැ මචන්.අරහේ උඹේ KM උඹෙන් ඇත්වෙනවා ඒකහින්ද ලංකාවට එන්න බලපන්.

    ඔව් මචං :(
    මොනවා හරි කරන්න වෙනවා.
     
    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    උඹේම අයියා උනත් මචං දස කැකිරියෙක් කියපන්කෝ. උඹේ අයියා කරන්න හදන්නේ උඹව අසරණ කරලා ඌ වැ‍ටුනු වලේම උඹව වට්ටන එක ඒ කිව්වේ බං උඹවත් අසරණ කරන්න යන්නේ හෙමින් හෙමින් සුද්දියෙක් බැඳලා ගොඩ යන තැනට. මාර පොරවල් තමයි මේ ලෝකෙත් ඉන්නේ. ලිඳට වැටිච්ච එකාට ගොඩ එන්න වෙන්නේ ලිං කටින්මයි බං. ඒ නිසා මම නම් කියන්නේ කට්ට කාගෙන ඉඳපන් ඔය ඩිග්‍රි එක ඉවර වෙනකන්. උඹේ වයසත් මගේම වයසනේ බං. ඩිග්‍රිය ඉවර වෙනකන් තවම ලව් එක තියෙනම් කෙල්ලටත් ඉවසන්න කියහන් ඇත්ත පොඩ්ඩක් පැහැදිලි කරලා දීලා. ඉවර උන ගමන් ඔහෙන් ජොබක් හොයා ගත්තොත් අයියගෙන් වෙන් වෙලා තනිව හිටපන්. නැත්නම් ලංකාවට වරෙන්. ගුඩ් ලක් මචෝ..අපරාදේ ස්ලිට් එක නැවැත්තුවේ. කරන්න තිබ්බ හොඳම දේ ඒක ඉවර කරලා මෙහෙන් රස්සාවක් හොයා ගන්නකන් කසාද බඳින එක ටිකක් කල් දාන එක. රස්සාවක් නැතුව බඳින එක මමත් අනුමත කරන්නේ නෑ බං. අනික උඹ ඔය කියන විදිහට උඹට වයස 22 -23 කාලෙම ලිඳේ පනින්න පිස්සුද බං කසාදයක් බැඳලා? කෙල්ල රත්තරන් වාත්තු කරන්න තරන් හොඳ උනත් ඒක එහෙමයි මට හිතෙන හැටියට. එතකොට උඹ මහණ වෙන්න හෙව්වේ අයියා අරින ඇරිල්ලට කළකිරිලද? තවම ලව් එක තියෙනවද?

    මහණ වෙන්න හිතපු හේතුව මේකත් නෙවේ මචෝ. මන් ඒක කියන්නම් ඉස්සරහට