KPZ ගැන කතාවක්

maxxaa

Member
Sep 9, 2010
8,331
588
0
Address නෑ
:( :(


thamath satha pahak hambenne naha ban :(

ehenam oya magula damala gahala wena deyak gana balapan ban.. ubata pissuda? ubata kyala anaagathayak hadaanaganna one nadda?

Uba kawada wenakam oka karannada? Uba awrudu gaanak wenawanam awilla eth ubata rupiyalakwath upayaganna bari unanam ohoma inne mokatada ban..

Ara pissuwen wage ubata adaraya karana kellata mokada wenne? Uba eki wenuwenne ban lankawa daala aweth.. Eki uba gana dahasak balaporoththu thiyagena aththe.. Ane manda poddak hithapan machan.. Mage hithata aaapu de kiwwe.. :(
 

TomCat077

Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    මම පොඩ්ඩක්වත් කියෙවුවෙ නැහැ රසවත්ද බන්
    නෑ සහෝ තාම උබ කියවන වැල කතන්දරවල තියෙන සීන් ලඟට ආවේ නෑ....
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    නෑ සහෝ තාම උබ කියවන වැල කතන්දරවල තියෙන සීන් ලඟට ආවේ නෑ....

    ඌ කියවන වැල කතන්දර ගාවට එන්නේ නෑ බං කොහොමත්. ඌ කියවන්නේ කොලු සීන් තියෙන වැල කතන්දරනේ. :dull::dull::rofl::rofl:
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,907
    1
    9,710
    113
    Gampaha
    තාම හනිමුන් එක නං ගියෙ නෑ බං :dull:
    මේ කතාවෙ හනිමූන් යන්න්න තව සෑහෙන කල් තියෙන එකේ වල පයයි ගොඩ පයයි ඉන්න අයට නම් එතකම් ඉන්න බැරි වෙයි.. :baffled:
     

    ruka max

    Well-known member
  • Feb 22, 2007
    2,127
    399
    83
    වාඩියේ
    තීරණයක් අරන් තියෙන්නෙ මචං. මම මෙච්චර කල් ඉවසුවේ අයියා නිසා. එත් මටත් කියල ජිවිතයක් තියෙනවා. මම මෙයාල කියන දේම කරලා නිකන් හරි ජිවිතේ වැරදුනොත් මෙයාලා කියයි ඇයි තනියම මුකුත් නොකළේ කියලා. ඒ නිසා වරදින්න හරි හරියන්න හරි මම කරන්න ඕන දේ තීරණේ කරලා තියෙන්නේ. :)

    පට්ට මම උඹෙන් දෙයක් අහන්න කියල හිතාගෙන හිටියේ, ඒත් මේක දැක්කම ඒක අහන්න ඕනේ නෑ කියල හිතුනා.;)
    මචං ඔය තීරණේ ගන්න බය වෙන්න එපා. මමත් ඔහොම දෙයක් කලා. ඒ නිසා මම අද සෑහෙන තැනක ඉන්නවා.;) බය වෙන්න එපා මචං අනිවා ඔය තීරණේ හරියනවා.:yes:

    උඹට ජය...!:yes:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මේ කතාවෙ හනිමූන් යන්න්න තව සෑහෙන කල් තියෙන එකේ වල පයයි ගොඩ පයයි ඉන්න අයට නම් එතකම් ඉන්න බැරි වෙයි.. :baffled:
    :baffled: රිදෙයි ඒකට නං.. :dull:
    අඩො ගයියා ඒ තරං නාකි ෑ යකෝ. තාම එක බබයි ඉන්නෙත්. නෑ නෝනා එක්ක බබාලා දෙන්නයි :rofl:
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    :baffled: රිදෙයි ඒකට නං.. :dull:
    අඩො ගයියා ඒ තරං නාකි ෑ යකෝ. තාම එක බබයි ඉන්නෙත්. නෑ නෝනා එක්ක බබාලා දෙන්නයි :rofl:
    :P තව පහු පහු වෙනකොට දෙක තුන තුන හතර වෙයි
    බබාලා