Meka me ganata watinawada ban

planter

Member
Nov 19, 2009
151
7
0
සුපිරි මචං ඕක ගනින් ...නියම බිස්නස් ප්‍රොජෙක්ට් එකක් තියනවා ඕකටම ගැලපෙන මම දෙන්නම් උඹට
 

දඩබ්බරයා

Well-known member
  • Jan 2, 2012
    4,998
    1,054
    113
    මගේම ලෝකෙක
    ado mage maseka padiyane.....

    ganin bn, ganata padu na. partiyak ehema dana davasaka kiyahan apith ennam.

    අල වවන්න හරි කමක් නෑ ඉක්මනට ගනින් බන්:yes:
    ෂෝක් ඉඩම :P

    සුපිරි මචං ඕක ගනින් ...නියම බිස්නස් ප්‍රොජෙක්ට් එකක් තියනවා ඕකටම ගැලපෙන මම දෙන්නම් උඹට

    tsunamiyak awilla oka wahila giyoth kaatakiyannada ban,uba eeta passe maalunta wikunapan ehema wunoth

    ow ban ubala kiyana nisa kellata kiuwa man ganna oone kiyala eki kiuwa mage ssalli wiyadan karanna epa eki aran dennam kiyala:rofl:
     

    ishwick

    Member
    Aug 1, 2012
    1,555
    219
    0
    36ක් වැඩි බන්. ටෝක් කරලා 32ට වගේ සෙට් කරගනින් :P