Presidential elections 2015

Presidential elections 2015

  • UPFA

    Votes: 33 25.2%
  • UNP

    Votes: 66 50.4%
  • JVP

    Votes: 18 13.7%
  • Democratic Party

    Votes: 2 1.5%
  • Bodu Bala Sena

    Votes: 12 9.2%

  • Total voters
    131
  • Poll closed .

gobaby

Well-known member
  • May 17, 2007
    2,678
    1,259
    113
    S.P
    Internetl poll result: UNP </br>
    real result: UPFA </br>

    onna okai atta

    ඕක තමයි ඇත්ත මොනවා වුනත්

    මේ සැරේ ලොක්කට ....
    අබසරණ හැර වෙන පිහිටක් කොහිද?


    බොදු බලයට ගහන ටික UPFA එකට එකතු කරලා

    UNP + JVP + Democratic Party + TNA එකට එකතු කරලා

    Sri Lanka Muslim Congress වැට උඩ තියලා !

    විමලුයි චම්පිකගෙයි කුජීත set එක අයින් කරලා


    දෙකට හතරට පදමට යටතේ අනලා කලතලා ගන්න වෙයි !

    ජනමනයා කැලතිලා තියේවි ඕක ඉවර වෙන කොට හැමදාම වගේ !

    මෙන්න මෙහෙ අපි චු කොල්ලෝ ටික online ජන මත තියනවා ! පුහ් ! :P:P
     
    Last edited:

    srilankagsmb

    Member
    Aug 3, 2007
    806
    4
    0
    ඕක තමයි ඇත්ත මොනවා වුනත්

    මේ සැරේ ලොක්කට ....
    අබසරණ හැර වෙන පිහිටක් කොහිද?


    බොදු බලයට ගහන ටික UPFA එකට එකතු කරලා

    UNP + JVP + Democratic Party + TNA එකට එකතු කරලා

    Sri Lanka Muslim Congress වැට උඩ තියලා !

    විමලුයි චම්පිකගෙයි කුජීත set එක අයින් කරලා


    දෙකට හතරට පදමට යටතේ අනලා කලතලා ගන්න වෙයි !

    ජනමනයා කැලතිලා තියේවි ඕක ඉවර වෙන කොට හැමදාම වගේ !

    මෙන්න මෙහෙ අපි චු කොල්ලෝ ටික online ජන මත තියනවා ! පුහ් ! :P:P

    lol
     

    mr90486

    Well-known member
  • Sep 2, 2008
    1,705
    1,476
    113
    Everywhere
    JVP :yes::yes:

    I've been a UNP supporter for years, but now I understand I've been blind. Both the UNP and UPFA executing same agendas, same methods regardless of what their policies on paper. Now see majority of government ministers are from UNP. WTF??? then when there is a UNP government they come to it right back. policies are on the papers, on the stages, but there won't be a change of the current pattern.

    I found a new light and new energy in JVP's policies. At least for now. At the moment they are the only group who wants to make this country a better place. Even if they never win, they represent the truth. They wake up people's minds by showing the truth. Those policies goes well with my ideas. So I'd be a JVP supporter.