අහ් ෆොඩ්ඩා..
උඹටත් එහෙනම් මාව මතකයි. අවුලක් නෑ මචන් දැන් ශේප්. සෑහෙන අවුල් වගයක් තිබ්බෙ. දැනුත් එළකිරි එන්නෙ කලාතුරකින්.
දැන් මේ ත්‍රෙඩ් අප්ඩේට් වෙන්නෙත් නෑ බං.

කොහෙද බන් අපේ බාන්නෝ සේටර් එකට ඉකුනා ට පස්සේ එන්නෙම නැහැනේ කිරිය පැත්තේ

අහ් ෆොඩ්ඩා..
උඹටත් එහෙනම් මාව මතකයි. අවුලක් නෑ මචන් දැන් ශේප්. සෑහෙන අවුල් වගයක් තිබ්බෙ. දැනුත් එළකිරි එන්නෙ කලාතුරකින්.
දැන් මේ ත්‍රෙඩ් අප්ඩේට් වෙන්නෙත් නෑ බං.

![]()
කොහෙද බන් අපේ බාන්නෝ සේටර් එකට ඉකුනා ට පස්සේ එන්නෙම නැහැනේ කිරිය පැත්තේ
![]()

මේ මාසේ ඇස්.ඇල්.ටී. ස්ලෝව් වුනේ නැද්ද බං ? 

![]()
කොහෙද බන් අපේ බාන්නෝ සේටර් එකට ඉකුනා ට පස්සේ එන්නෙම නැහැනේ කිරිය පැත්තේ
![]()

ස්ටෙප් අප එක නං මාත් මේ දැන් බානවා
ලොල්
Step.Up.All.In.2014.1080p.BluRay.x264-SPARKS
7.64GB (8,208,873,298 bytes)
අල වගේද ගෝවා..
රිදිලා සමයන් දොඩවයි දැන්. 

Step.Up.All.In.2014.1080p.BluRay.x264-SPARKS
7.64GB (8,208,873,298 bytes)
අල වගේද ගෝවා..
රිදිලා සමයන් දොඩවයි දැන්.

මට නම් බයේ බෑ
![]()
මෙන්න මලේ
අපිත් ඔහොම්මම තමය පුතේ දැන්
ලේල්ම තමා
ආනොල්ඩ් මුවි සෙට් එකේ බලපන් 28 ලොල්
![]()
මෙන්න මලේ
අපිත් ඔහොම්මම තමය පුතේ දැන්
ලේල්ම තමා
ආනොල්ඩ් මුවි සෙට් එකේ බලපන් 28 ලොල්
මං ඔච්චර ෆිල්ම් බලන්නෙ නෑ බං. බලන එක ඉතින් හොඳම බ්ලූරේ රිප් එකකින් තමා.
අනික ගත්ත ඒව වත් බලන්න කම්මැලී.
දැන් මේ හර්කියුලිස් බාන ගමන්.
මං ඔච්චර ෆිල්ම් බලන්නෙ නෑ බං. බලන එක ඉතින් හොඳම බ්ලූරේ රිප් එකකින් තමා.
අනික ගත්ත ඒව වත් බලන්න කම්මැලී.
දැන් මේ හර්කියුලිස් බාන ගමන්.
(Hercules.2014.EXTENDED.1080p.BluRay.X264-AMIABLE - 7.649GB)
PS: පෲෆ් අවශ්‍ය නම් කියනු මැනවි. කම්මැලී බන් ඒකවත් දාන්න.![]()
aparade patta quality ewa awe , uba kohenda oka bewe 