~~~Help | Buying Doctor Sunny~~

හොද පුතා

Well-known member
  • Jun 26, 2012
    1,396
    574
    113
    වෙන කොහෙද ?
    ඕන් ඉතින් මේ දවස්වල පොඩ්ඩක් රථ ගාය වගේ ඉතින් අලුත් වන්ඩියක් හොයනවා රෝද හතරකට යන්න තමා බලාපොරොත්තුව

    ඉතින් මේ කාර් එක ගැන උබලගෙ අදහස් කොහොමද Beginner Car එකක් තමා බලන්නේ 10කට වගේ

    Doctor Sunny ( Nissan FB 13 )

    yt9geipy47r54lv6g.jpg
    7kr89ekzee1stmn6g.jpg


    :confused::confused::confused:

    උබලගෙන් උදව්වක් ඕනේ