ඕක දැන් තියෙන ක්රමේ බන් !...අද කාලේ කෙල්ලෝ කැමැති ඔය ස්කුටරේ කකුල් දෙක තියාගෙන බබා වගේ යන කොන්ඩත් emo style එකට හදපු තොල් රෝස පාට අත පය බෝංචි වගේ තියෙන එවුන්ට ...මී හරකා වගේ size bike එකකින් බහින රැවුල වවපු gym එකේ යකඩ ටික උස්සල arnold වගේ වෙච්ච එවුන්ට නෙමේ බන් ...එහෙමත් කෙල්ලෙක් තමා හොද පුරුස ලක්ෂණ තියෙන එවුන්ට වහ වැටෙන්නේ ....
ලංකාවේ කෙල්ලොන්ට මේ දවස් වල තියෙන්නේ කොරියන් උන්මාදේ බන්...එකයි..උන් හොයන්නේ කොරියන් කතාවල ඉන්න අර ගෑනු වගේ කොල්ලෝ..
ඒ සිරාවට මොනවද බන් ඔය කොරියන් drama . මම දන්නා එවුනුත් ඉන්නවා කට කනේ තියන් බලන්නේ.. පොඩි එකෙක් ඉන්නවා ඌ ඔය කොරියන් එවුන්ගේ cards පුරෝගෙන ඉන්නවා පර්ස් එකේ .. අනේ මන්දා බන් . අපිනම් ඒ කාලේ දාගෙන හිටියේ spider man අපි රජ ඉබ්බෝ එහෙම දැන් එවුන් කොරියන් කෑලි දාගෙන ඉන්නේ ...ලොවෙත් නැහැ ඔයි![]()







