කොල්ලො ගෑනු වෙන්න ලගයිද?

wwwguliya

Member
Nov 22, 2008
1,162
392
0
උබට වැඩක් නෑනේ
ඕක දැන් තියෙන ක්‍රමේ බන් !...අද කාලේ කෙල්ලෝ කැමැති ඔය ස්කුටරේ කකුල් දෙක තියාගෙන බබා වගේ යන කොන්ඩත් emo style එකට හදපු තොල් රෝස පාට අත පය බෝංචි වගේ තියෙන එවුන්ට ...මී හරකා වගේ size bike එකකින් බහින රැවුල වවපු gym එකේ යකඩ ටික උස්සල arnold වගේ වෙච්ච එවුන්ට නෙමේ බන් ...එහෙමත් කෙල්ලෙක් තමා හොද පුරුස ලක්ෂණ තියෙන එවුන්ට වහ වැටෙන්නේ .... :oo::oo::oo:

ලංකාවේ කෙල්ලොන්ට මේ දවස් වල තියෙන්නේ කොරියන් උන්මාදේ බන්...එකයි..උන් හොයන්නේ කොරියන් කතාවල ඉන්න අර ගෑනු වගේ කොල්ලෝ..

ඒ සිරාවට මොනවද බන් ඔය කොරියන් drama . මම දන්නා එවුනුත් ඉන්නවා කට කනේ තියන් බලන්නේ.. පොඩි එකෙක් ඉන්නවා ඌ ඔය කොරියන් එවුන්ගේ cards පුරෝගෙන ඉන්නවා පර්ස් එකේ .. අනේ මන්දා බන් . අපිනම් ඒ කාලේ දාගෙන හිටියේ spider man අපි රජ ඉබ්බෝ එහෙම දැන් එවුන් කොරියන් කෑලි දාගෙන ඉන්නේ ...ලොවෙත් නැහැ ඔයි :P:P:P:P:P:P
 
.amda

Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    1830hjkl234.jpg

    183001.png

    1830sluth%201.jpg

    1830e.jpg

    1830gallery2.jpg

    Indian unta kelawei wage.
    :D:D:D:D
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    ඒ සිරාවට මොනවද බන් ඔය කොරියන් drama . මම දන්නා එවුනුත් ඉන්නවා කට කනේ තියන් බලන්නේ.. පොඩි එකෙක් ඉන්නවා ඌ ඔය කොරියන් එවුන්ගේ cards පුරෝගෙන ඉන්නවා පර්ස් එකේ .. අනේ මන්දා බන් . අපිනම් ඒ කාලේ දාගෙන හිටියේ spider man අපි රජ ඉබ්බෝ එහෙම දැන් එවුන් කොරියන් කෑලි දාගෙන ඉන්නේ ...ලොවෙත් නැහැ ඔයි :P:P:P:P:P:P

    මම බැලුවේ ඉස්සර Japanese dramas, ඔෂීන්, සුසුරන් වගේ. Korean ඒවා මට වැඩියේ අල්ලන්නේ නෑ.
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,591
    17,658
    113
    Auckland
    ඒ සිරාවට මොනවද බන් ඔය කොරියන් drama . මම දන්නා එවුනුත් ඉන්නවා කට කනේ තියන් බලන්නේ.. පොඩි එකෙක් ඉන්නවා ඌ ඔය කොරියන් එවුන්ගේ cards පුරෝගෙන ඉන්නවා පර්ස් එකේ .. අනේ මන්දා බන් . අපිනම් ඒ කාලේ දාගෙන හිටියේ spider man අපි රජ ඉබ්බෝ එහෙම දැන් එවුන් කොරියන් කෑලි දාගෙන ඉන්නේ ...ලොවෙත් නැහැ ඔයි :P:P:P:P:P:P

    ඇත්ත දැනගත්ත දවසට කෙල්ලො බලන්නෙ අප්‍රිකානු ටෙලිනාට්‍ය බන් :rolleyes:

    large.png
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    ඇත්ත දැනගත්ත දවසට කෙල්ලො බලන්නෙ අප්‍රිකානු ටෙලිනාට්‍ය බන් :rolleyes:

    large.png

    එහෙම වෙන එකක් නෑ, ලංකාවේ සහා ඉන්දියාවේ කෙල්ලෝ සහා කොල්ලෝ කවුරුත් කැමති ටිකක් හරි සුදු පාට අයටයි. මේ ගතිය ආවේ caste(කුල) system එක නිසයි, අඩුකුලේ මිනිස්සු ටිකක් කලුයි, උසස් කුළේ මිනිස්සු සුදුයි. ඉන්දියාවේ උනත් සැඩොල් මිනිස්සු ටිකක් කළුයි, බ්‍රාහ්මණ මිනිස්සු සුදුයි. ඉස්සර කාළේ උසස් කුලේ මිනිස්සු අඩු කුලේ එවුන් එක්ක ගියේ නෑ, කුලය අදුනගන්නයි හමේ පාට ඉස්සර ගොඩක්ම use කරේ. දැන් කුලභේදය නැති වුනත් ඉස්සර විදියට සුදුපාට හමට කැමති ගතිය තාම තියෙනවා.
     
    wwwguliya

    Member
    Nov 22, 2008
    1,162
    392
    0
    උබට වැඩක් නෑනේ
    එහෙම වෙන එකක් නෑ, ලංකාවේ සහා ඉන්දියාවේ කෙල්ලෝ සහා කොල්ලෝ කවුරුත් කැමති ටිකක් හරි සුදු පාට අයටයි. මේ ගතිය ආවේ caste(කුල) system එක නිසයි, අඩුකුලේ මිනිස්සු ටිකක් කලුයි, උසස් කුළේ මිනිස්සු සුදුයි. ඉන්දියාවේ උනත් සැඩොල් මිනිස්සු ටිකක් කළුයි, බ්‍රාහ්මණ මිනිස්සු සුදුයි. ඉස්සර කාළේ උසස් කුලේ මිනිස්සු අඩු කුලේ එවුන් එක්ක ගියේ නෑ, කුලය අදුනගන්නයි හමේ පාට ඉස්සර ගොඩක්ම use කරේ. දැන් කුලභේදය නැති වුනත් ඉස්සර විදියට සුදුපාට හමට කැමති ගතිය තාම තියෙනවා.

    ඔයා කළු උනාට කාරී මන්ද , මට මනාප නේද සුන්දරී .... :love::love::love::love:
     
    Chaauwa

    Member
    Apr 11, 2014
    920
    270
    0
    එහෙම වෙන එකක් නෑ, ලංකාවේ සහා ඉන්දියාවේ කෙල්ලෝ සහා කොල්ලෝ කවුරුත් කැමති ටිකක් හරි සුදු පාට අයටයි. මේ ගතිය ආවේ caste(කුල) system එක නිසයි, අඩුකුලේ මිනිස්සු ටිකක් කලුයි, උසස් කුළේ මිනිස්සු සුදුයි. ඉන්දියාවේ උනත් සැඩොල් මිනිස්සු ටිකක් කළුයි, බ්‍රාහ්මණ මිනිස්සු සුදුයි. ඉස්සර කාළේ උසස් කුලේ මිනිස්සු අඩු කුලේ එවුන් එක්ක ගියේ නෑ, කුලය අදුනගන්නයි හමේ පාට ඉස්සර ගොඩක්ම use කරේ. දැන් කුලභේදය නැති වුනත් ඉස්සර විදියට සුදුපාට හමට කැමති ගතිය තාම තියෙනවා.

    කෙල්ලෝ සුදු හැමට කැමති උනාට අහවල් වැඩේ කොරගන්න කැමති කළු එකකින් බන්...මම දැනට කෑලි 4ක් සෙට් කරන් හිටියා...4ම එහෙමයි කියන්නේ.. :D:D
     
    222ranga

    Well-known member
  • Aug 27, 2011
    7,339
    3,164
    113
    යකො මමත් කෙට්ටුයි කෙට්ටු එවුන්ට බයින්න එප යකො:angry::angry::angry::baffled::P
     
    BikeLover

    Junior member
  • Jan 16, 2017
    39
    13
    18
    මෙහෙමයි.මේ වගේ ස්කූටර් තමයි කොල්ලන්ට ගැලපෙන්නේ.එ්ත් ඉතින් ලංකාවෙ මෙහෙම එකක් ගන්නව කියන්නෙ හීනයක් තමයි

    img.jpg

    YAMAHA TMAX

    normal_36.jpg

    BMW C650GT

    එ්ත් උඹට කියන්නේ උඹ මොකක් පැද්දත් අනික් උන්ට හිනාවෙන්න එපා උන් ස්කූටර් පදිනවා කියල.අනික උන් ගෑනු වෙන්නෑ ස්කූටරයක් පැද්දට.

    sudathmadusanka

    Well-known member
  • Jul 12, 2011
    4,663
    545
    113
    ඕක දැන් තියෙන ක්‍රමේ බන් !...අද කාලේ කෙල්ලෝ කැමැති ඔය ස්කුටරේ කකුල් දෙක තියාගෙන බබා වගේ යන කොන්ඩත් emo style එකට හදපු තොල් රෝස පාට අත පය බෝංචි වගේ තියෙන එවුන්ට ...මී හරකා වගේ size bike එකකින් බහින රැවුල වවපු gym එකේ යකඩ ටික උස්සල arnold වගේ වෙච්ච එවුන්ට නෙමේ බන් ...එහෙමත් කෙල්ලෙක් තමා හොද පුරුස ලක්ෂණ තියෙන එවුන්ට වහ වැටෙන්නේ .... :oo::oo::oo:

    who-is-Zayn-Malik-is-star-or-no-star-Zain-Jawaad-Malik-celebrity-vote.jpg

    VS

    john-abraham-post_1351493338.jpg

    :D:D:rolleyes::rolleyes:
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,405
    49,790
    113
    සේදවත්ත
    ඕක දැන් තියෙන ක්‍රමේ බන් !...අද කාලේ කෙල්ලෝ කැමැති ඔය ස්කුටරේ කකුල් දෙක තියාගෙන බබා වගේ යන කොන්ඩත් emo style එකට හදපු තොල් රෝස පාට අත පය බෝංචි වගේ තියෙන එවුන්ට ...මී හරකා වගේ size bike එකකින් බහින රැවුල වවපු gym එකේ යකඩ ටික උස්සල arnold වගේ වෙච්ච එවුන්ට නෙමේ බන් ...එහෙමත් කෙල්ලෙක් තමා හොද පුරුස ලක්ෂණ තියෙන එවුන්ට වහ වැටෙන්නේ .... :oo::oo::oo:

    who-is-Zayn-Malik-is-star-or-no-star-Zain-Jawaad-Malik-celebrity-vote.jpg

    VS

    john-abraham-post_1351493338.jpg

    සිරා කතාව මචන් .. මේ පුසා චූන් පිරිමින්ගේ පිරිම කම නැති කරා
     
    leeroxxroxx

    Well-known member
  • Sep 12, 2012
    4,314
    5,414
    113
    Panadura
    මට තියෙන්නේ FZ එකක් ඒත් මාත් කැමති Scooty එකකට.
    මරු නැගලා ඔහේ යන්න තියෙන්නේ. ලේසියි, පහසුයි.
    බඩු දාගෙන යන්න පුළුවන් සිට් එක යට.
    ඒක තමයි ලොකුම වාසිය.
    බෝතලයක් දෙකක් පහසුවෙන් අරන් යන්න පුළුවන්.
     
    Last edited:

    Megelli

    Active member
  • Apr 23, 2017
    105
    93
    28

    :dull: