පරිසරය සුරකිමු...

Gothakaruma

Member
Aug 19, 2014
23
2
0
පරිසරය සුරකිමු...

මන් අද උදේ ඔෆීස් එනකොට ලස්සනට තිබුන වගුරැ බිමක් විනාස කරන්න පටන් අරන් ටිනවා දැක්ක එක නිසා මන් හිතුව එළකිරියේ එන්න අපේ එව්න්ටත් මේක කියන්න ඕන කියල. ලස්සන දේවල් මොන දේටත් විනාස වෙනවා බලන් ඉන්න අමාරු මචෝ. උඹලත් කැමතිනම් මේ වනුවෙන් අදහස් ටිකක් දාපල්ලා...මට එච්චර බොක්කට වදින්න ලියන්නනම් තේරෙන්නේ න බන්...:frown:
 
Last edited:

Gothakaruma

Member
Aug 19, 2014
23
2
0
:yes::yes:ෆොටෝ දාන්නම් මචෝ උඹල ලඟත් තිනවානම් දාපල්ලා... පරිසරය වෙනුවෙන් 0.0001 ක හරි උදව්වක් මේකෙන් වෙය් ඒවගේම උඹලගේ දැනුම අනිත් එව්න්ටත් දාපල්ලා මන් දන්නෙත් බොහොම ටිකක් මචෝ....:yes::yes:
 

Gothakaruma

Member
Aug 19, 2014
23
2
0
බොරලැස්ගමුවේ, බෙල්ලන්විල අභය බූමියක් තිනවනේ එකටත් ටික ටික ෂොට් 1ක හම්බ වෙනවා, එත් මන් කිව්වේ එක නෙමි,... මේක තින්නේ කළුතර... ගංවතුර ගලනකොට වෙන දේවල් කට්ටියට ම පෙනේවි බන්.. එටකොට අපදා කළමනාකරණය කරලා වැඩක් න.....
මන් තව තැනක දැක්ක ගඟක් බාගයක්ම වැහෙන්න බිල්ඩිමක් ගහල තිනවා.. අයි බන් මේවා බල දරින්ට පෙන්නේ නැත්තේ ......:rolleyes: