Dialog ගැන.....

thilihare

Well-known member
  • Apr 30, 2013
    6,684
    741
    113
    Kandy
    Bump Danata kisi pro 1 natha Jaya wewa (Y) Oyalage arcade 1 ehema dana dewal gana Katha karaganna puluwan wenne kohomada...
     

    amithsam

    Junior member
  • May 7, 2011
    360
    12
    18
    හැම ටවර් එකකින්ම HSPA+ or DC-HSPA+ signal අහුවෙන්නේ නැද්ද ?

    මම පාවිච්චි කරන්නේ E3276 එකක්. signal 95%+ ( 65-75 dBm) වගේ අහුවෙනවා. එත් HSPA විතරයි.
     

    thomian

    Well-known member
  • May 20, 2011
    12,284
    17,215
    113
    1.මචං අපේ tower එක hspa+ කරගන්න විදියක් නැද්ද?

    2.2GB -490/= (unlimited) package එක 12GB (Unlimited) වලට මාරු කරගන්න පුලුවන්ද දැන් ? කොහොමද කරන්නෙ ?
     

    SaNDun

    Well-known member
  • May 4, 2006
    12,687
    836
    113
    In La Srinka


    පට්ට..... ගෙදරට එදා චෙක් කරපු දවසේ සිග්නල් තිබ්බේ නෑ..... ශොප් එකට නම් එලට තිබ්බා...... :D මෙන්න අද මම කනෙක්ෂන් එක ගෙදර අරන් ආවහම; ගෙදරටත් වැඩ..... :D
    4G kiwwata ube speed hodatama madine.

    me balafan mage.



     

    rangasaman

    Active member
  • Jul 6, 2008
    299
    127
    43
    Dialog TV සැටලයිට් එක මාරු කරන කතන්දරේ මොකක්ද?

    01. Dialog TV සැටලයිට් එක මාරු කරන කතන්දරේ මොකක්ද?
    02.පරණ සන්ටෙල් CDMA ලයින් වලයි ඩයලොග් CDMA වලයි තියෙන තාක්ෂණික වෙනස මොකක්ද? කොලිටිය අතින් හොද මොකක්ද? දෙකම එකද?
    03.සන්ටෙල් ලයින් එකක් අළුත් ඩයලෝග් CDMA වලට දෙන පෝන් එකකට මාරු කරන්න පුලුවන්ද? එහෙම නැත්තම් ඒක භාර දීලා නොමිලේ අළුත් ඩයලෝග් CDMA එකක් ගන්න බැරිද?
    04. ඩයලොග් ටිවි HD Decoder එක පෙරගෙවුම් එවට ගන්න ක්‍රමයක් නැද්ද?
    05. කොමිනිකේෂන් වලිනුයි ඩීලර්ස්ලා ගාවින් ඩයලොග් පෙරගෙවුම් සිම් ගත්තහම 077 නම්බර් එන්නේ කලින් පාවිච්චි කරලා TRC එකෙන් කියලා තියෙන විදිහට ආපාහු දෙන ඒවා. මේවාට කෝල්ස් එන්න ගත්තහම සිම් එක නැවත මාරු කරන්න Arcade එකකට අරන් යන්න ඕන.
    06.ඩයලොග් එකෙන් දෙන Android Phone හැම එකකම වගේ තියෙන්නේ 4 හරි 4.2 හරි අළුත්ම ඇන්ඩ්‍රොයිඩ් වර්ෂන් එක දාලා (4.4.4 Kitkat) අඩුවට පෝන් එකක් හදන්න බැරිද?
    07.දුරකථන ගාස්තු හා ඉන්ටර්නෙට් ගාස්තු මීට වඩා අඩුකරන්න බැරිද?
    08.4G නැතත් ගම් පළාත් වලට කොළඹට වඩා 3G Speed එකත් ගොඩක් අඩුයි. අපේ පැතිවල ගස්වැඩි නිසා වොයිස් කෝල් හොදට වැඩ කරාට 3G සිග්නල් අඩුයි.
     

    ilanganthilaka

    Well-known member
  • Jun 4, 2008
    12,436
    1,004
    113
    machan mama inne kegalle wala
    ape gedarata 4g signal 3k thiyanwa
    3797409961.png

    me speed eka normalda
    download dammoth uparina 2mbps wage thama yanne
    godak welawada 1mbps
    4g signal madida apita
     

    stv

    Well-known member
  • Jan 4, 2008
    986
    212
    63
    ගෙදර
    Machan Mr.dialog
    mama Per-day TV ganna hithan inne
    e unit eka fixed kranne ne kiyala kiyanwa Arcade wala inna un
    api fix kraganna onelu
    fix krana ekekk ge no eka dennamlu
    Un keeyak ganeeda dan nane ban fix kranna
    anika signal wala qulity eka sure kranne kohomada
     

    spgun

    Well-known member
  • Mar 28, 2009
    1,835
    134
    63
    N/A
    ෆ්‍රී ඉන්ටනෙට් යන්න apn 1ක් හරි proxy 1ක් හරි කියන්න
     

    Ayeshruwantha

    Member
    May 18, 2013
    140
    2
    0
    :baffled:macho mama pasika pakeg ekak gatha mama eka 3 months usd kale na eta passe eyala kiyanawa mama diposit karapu rs 500 dan awalangu welalu pakeg ekath kansal welalu eka aye ganna rs 500k aye gewala usd nokarapu 3 months walata 260 x3 gewala sim eka activat karagannalu:confused: