TFS 10+


බින්දු;17200928 said:අපිත් වින්ඩෝස් හරිය
වින්ඩෝස් 9 නැතුව 10 කියලම එන්නේ මොකද මන්දා???






internet explorer අයින් කලහම කොහොමද යකෝ fireofx හරි chrome හරි බාගන්නෙ.මරුසිරා;17200959 said:අර වැඩකට නැති internet explorer එකයි media player එකයි අයින් කලානම් හොදයි![]()


internet explorer අයින් කලහම කොහොමද යකෝ fireofx හරි chrome හරි බාගන්නෙ.![]()






මරුසිරා;17200959 said:8.1 එකට තව පොඩි පොඩි කැලි ටිකක් අමුණයි වගේ ..
අර වැඩකට නැති internet explorer එකයි media player එකයි අයින් කලානම් හොදයි
මමනම් වින්ඩොව්ස් තමයි හැබැයි linux දන්නේ නැහැ හරිය .

internet explorer අයින් කලහම කොහොමද යකෝ fireofx හරි chrome හරි බාගන්නෙ.![]()


එතරමට කුජීතයි ඔය දෙක 

