Windows 10

GTRZ

Administrator
Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    The new Windows is called Windows 10
    BGro6ZQ.png

    Aug 18, 2011
    6,147
    788
    0
    :D අපිත් වින්ඩෝස් හරිය
    වින්ඩෝස් 9 නැතුව 10 කියලම එන්නේ මොකද මන්දා???
     
    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    8.1 එකට තව පොඩි පොඩි කැලි ටිකක් අමුණයි වගේ ..:lol::lol::lol:

    අර වැඩකට නැති internet explorer එකයි media player එකයි අයින් කලානම් හොදයි :P

    මමනම් වින්ඩොව්ස් තමයි හැබැයි linux දන්නේ නැහැ හරිය .
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,908
    1
    9,710
    113
    Gampaha
    මරුසිරා;17200959 said:
    අර වැඩකට නැති internet explorer එකයි media player එකයි අයින් කලානම් හොදයි :P
    internet explorer අයින් කලහම කොහොමද යකෝ fireofx හරි chrome හරි බාගන්නෙ. :angry::angry:
     
    gangst3r.93

    Member
    Sep 24, 2010
    11,663
    655
    0
    ගම්පහ
    මරුසිරා;17200959 said:
    8.1 එකට තව පොඩි පොඩි කැලි ටිකක් අමුණයි වගේ ..:lol::lol::lol:

    අර වැඩකට නැති internet explorer එකයි media player එකයි අයින් කලානම් හොදයි :P

    මමනම් වින්ඩොව්ස් තමයි හැබැයි linux දන්නේ නැහැ හරිය .

    IE eka one anithwa banna.
    MP ekath one normal sinduwak dagena ahanna.nathi karala hari yanawada:angry: