
Windows 8.1 හොදයි 7 එකට වඩා.
boot time/login time fast
gaming performance එක fast (Unigine heaven එකේ 4fps (average ) වැඩි වීමක් තියෙනවා ,සමහර විට මේක 10~20fps දක්වාත් යන්න පුලුවන්)
memory එක අඩුවෙන් consume වෙන්නේ
security එක හොදයි
Aero theme එක නැති නිසා system resources අඩුවෙන් යන්නේ
modern app කියලා වෙනමම app වර්ගයක් තියෙනවා ,ඒවාට win8 supported
(මේවා download කරන්න පුලුවන්, windows store එකෙන්)
recovery options ගොඩක් තියෙනවා (windows reset,windows refresh වගේ
reset එකෙන් ඔක්කොම files remove කරලා ආයි පෙර තත්වයට windows ගේන්න පුලුවන් format නොකරම මේක automatic උබට කරන්න තියෙන්නේ disk එක දාලා button එක ඔබන්න විතරයි, refresh එකෙන් ප්‍රශ්ණ විසදන්න පුලුවන් files remove නොකරම,නමුත් windows automatically re-install වෙනවා format ඕන නෑ, නමුත් windows 7 එකේ නම් format කරන්නම ඕනේ ඊට පස්සේ ආයි software දාන්න ඕනේ, මළ වදයක්)
අළුත් hardware වලට full support (core i5/core i7 වගේ)