iPhone 6+ රෙදි නැත

harindugamlath

Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    මූ නම් ගේම අතාරින්නෙම නෑ.. :Pමේක නැමෙන හැටි බලපල්ලකෝ..:shocked:


     

    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    iphone-bendgate-funniest-tweets.jpg
     

    thanujaka

    Well-known member
  • අනේ මන්ද බන් ඉතින් ෆෝන් එකක් කියන්නේ දුන්නක් නෙමෙයි නේ බන් ඔහොම නව නව ඉන්න...
    ඕක ෆෝන් එකක තත්ත්වය පරීක්ෂා කරන්න සුදුසු ක්‍රමයක් නෙමෙයි කියලයි මට නන හිතෙන්නේ..
     

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,894
    10,489
    113
    In the eyes of my girl
    ohoma tatwe prikasha karane nam na iitn

    ea unata sakkuwe dagena yanakota , tight denimak adagena yanakota kohomada ohoma unot sapa

    yako bara ganak ganna eke hadapanko oka tikak hodata nodakin
     

    all_most

    Member
    Dec 19, 2011
    2,932
    128
    0
    UAE, Ajman
    Mamat Iphone wirudda wadiyek unata mehema nawala Iphone nawenawa kiyanawatanam kamati na.. Mehema nauwot etin ona phone ekak nawenawa..
     

    jeewantha05

    Well-known member
  • Feb 10, 2008
    3,255
    721
    113
    අනේ මන්ද බන් ඉතින් ෆෝන් එකක් කියන්නේ දුන්නක් නෙමෙයි නේ බන් ඔහොම නව නව ඉන්න...
    ඕක ෆෝන් එකක තත්ත්වය පරීක්ෂා කරන්න සුදුසු ක්‍රමයක් නෙමෙයි කියලයි මට නන හිතෙන්නේ..
    :yes::yes: අයිෆෝන් ඒකක් ගන්න බැරි නම් මිදි තිත්තයි කියලා සැනෙසන්න හොඳයි.
     

    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    :yes::yes: අයිෆෝන් ඒකක් ගන්න බැරි නම් මිදි තිත්තයි කියලා සැනෙසන්න හොඳයි.

    ඔව් බන් මේ ෆෝන්ස් දෙකට කඩන සුද්දත් අයිෆෝන් එකක් වත් ගන්න බැරි හිගන්නෙක් තමා..:rofl::rofl::P