තෝ මොනාද මෙතන මරු විකාරෙන් දොඩවන්නේ......??
![]()
ඇවිල්ලා..

තොප්පිය දාගෙන බාල්දියෙන් ඇදගෙන මඩවතුර නාලා..

තෝ මොනාද මෙතන මරු විකාරෙන් දොඩවන්නේ......??
![]()


අම්මටසිරි අංකල් ඔයා?තෝ මොනාද මෙතන මරු විකාරෙන් දොඩවන්නේ......??
![]()

මචං මට නම් උබට කිසිම දෙයක් කියන්න හිතෙන්නේ නැහැ. එත් එක්කෝ ඔන්න ඔහේ කියල යන්නම්
උබ නම් හෙන charter පොරක් බන්. හැමෝටම ප්රශ්නය තියෙනවා තමා. එත් උබට දෙවියෙක්ට වගේ සලකපු අර අසරණ කෙල්ලට උබ දැන් මේ කරපු දේ නම් කීයටවත් උබට සමාව දෙන්න බැහැ. උබට කොන්දක් නැද්ද බන්. කටක් නැද්ද.. අත පය නැද්ද? උබට ඔච්චර කෙනෙහෙලි කම් කරන උබේ අයියට ඔය කටින් කියපන්කො මොනවා හරි.. උබේ අම්මගෙන් අහපන්කෝ කල ගුණ අමතක වෙනවද අම්මේ මෙච්චර ඉක්මනට කියල... උබ රට ගිය දවස් වල KM සහ ඒකිගේ අම්ම බත් මුල් බැදෙන උබලගේ අම්ම බලන්න ආපු ඒවා අමතකද.. උබේ අම්මා තමා කියන්නේ ඇත්තේ KM ට එන්න එපා Hospital එකට...
එකක් මතක තියා ගනින් උබ.. කවදාවත් යකෝ උබට දෙවියෙක්ට වගේ සලකපු උබේ කෙල්ලව අවිස්වාස කරන්න එපා. අනිත් එක එකී මොන වරදක් කලාටද උබ එකිත් එක්ක කතා නොකර වෙන සුද්දියොත් එක්ක චැට් කලේ... උබ ඕකිව බැන්දත් කවද හරි වටේ යන්නේ එකී නෙමේ උබ.. මොකද උබ KM ට ආදරේ කරලා නැහැ බන්.. උබට මොන හිතකින්ද උත්ටෝ අර වෙස ගැනිට කිස් දුන්නේ.. තොගේ ඇට දෙක කපල එල්ලන්න ඕනි LONDON හන්දියේ
එක මලයි බඹරු දෙන්නයි![]()








මල්ලි chamali2009 KM වුණා නම් ඔයාව අතාරිනවා....වෙන මොනවටවත් නෙමේ ඔයාට කෙලින් කර ගන්න බැරි නිසා....
![]()


උඩින් පල්ලෙන් කියෙව්වා..... මොකද බං මේ සේරම එකතු වෙලා මේ KPZ කියන එකාව කන්න හදන්නේ.....?? ආතල් එකටද...?? නැත්නම් සිරාවටමද....?? මූ මොකක්ද කරලා තියෙන්නේ.....??![]()

ලොකු දෙකොනගින්නාට ඇදේ ඉන්න පොඩි දෙකොන ගින්නා ගින්න දීලාතෝ මොනාද මෙතන මරු විකාරෙන් දොඩවන්නේ......??
![]()

උඩින් පල්ලෙන් කියෙව්වා..... මොකද බං මේ සේරම එකතු වෙලා මේ KPZ කියන එකාව කන්න හදන්නේ.....?? ආතල් එකටද...?? නැත්නම් සිරාවටමද....?? මූ මොකක්ද කරලා තියෙන්නේ.....??![]()

mu ahinsaka kellakwa anaatha karala![]()
ප්රබන්ධයක්ද දන්නේ නෑ හරිය..... මතකනේ අර එකෙක්..... 81ක් අතේ තියෙනවා කියලා.... ලක්ෂ 81ක් අතේ තියෙනවා වගේ රෑගුවේ මෙතන..... 
අනිවා. බලපංකො..me KPZ sonnayata therenne nane bn
mu me raththaran kellata dena duka balapan
ada kaale un kolla lankawe indalath wena un ekka yanawa
me kella inna hati balapan pathi bhakthiyen
mu aniwa thawa awurudu gaanak giyata passe duk wenawa
balamuko apith me kiriyene inne![]()



දැං හොදටම රිදිලා දුවගෙන එයිඋඩින් පල්ලෙන් කියෙව්වා..... මොකද බං මේ සේරම එකතු වෙලා මේ KPZ කියන එකාව කන්න හදන්නේ.....?? ආතල් එකටද...?? නැත්නම් සිරාවටමද....?? මූ මොකක්ද කරලා තියෙන්නේ.....??![]()

මූ ලංකාවෙ කෙල්ලෙක්ට පොරොන්දු වෙලා ගිහිං.. සුද්දියෙක්ගෙ කට කාලාඋඩින් පල්ලෙන් කියෙව්වා..... මොකද බං මේ සේරම එකතු වෙලා මේ KPZ කියන එකාව කන්න හදන්නේ.....?? ආතල් එකටද...?? නැත්නම් සිරාවටමද....?? මූ මොකක්ද කරලා තියෙන්නේ.....??![]()



