google ටිප්ස් & TRIX

wiki

Well-known member
  • Nov 13, 2008
    895
    737
    93
    Galle
    මම පහල දීල තියන ඒව ගූගල් වලට ගිහින් ගහල search බට්න් එක ඔබන්න

    zerg rush
    sqrt(cos(x))*cos(300x)+sqrt(abs(x))-0.7)*(4-x*x)^0.01, sqrt(6-x^2), -sqrt(6-x^2) from -4.5 to 4.5
    Z or R twice
    Askew
    recursion
    the loneliest number
    binary
    the number of horns on a unicorn
    infused
    atari breakout කියල ගහලා image results වලට යන්න .


    මෙන්න මේවා ගහල i'm feeling lucky ඔබන්න

    • Do a barrel roll
    • Google Gravity
    • Google Sphere
    • Google Space
    • Google Mirror
    • Pacman
    • Goglogo
    • Google Rainbow
    • Epic Google

    ගහලා බලලා හොඳ නම් +REP එකකුත් දාන්න ඈ!
     
    Last edited: