¸,ø¤º°`°º¤ø,¸¸,ø¤º° [ Google වලින් fun එකක් ගමු ] °º¤ø,¸¸,ø¤º°`°º¤ø,¸

yasi96

Well-known member
  • Apr 9, 2017
    4,885
    1,317
    113
    ¸,ø¤º°`°º¤ø,¸¸,ø¤º° [ Google වලින් fun එකක් ගමු ] °º¤ø,¸¸,ø¤º°`°º¤ø,¸

    ✵✵✵Google එකේ ටයිප් කරල fun එකක් ගන්න පුලුවන් try කරල බලන්න...✵✵✵

    bu8AGY9.jpg

    ➢ටයිප් කරල Enter කරන්න.

    Do a Barrel Roll
    google එකම වටයක් කැරකෙනව.

    Tilt හෝ Askew
    google එක පැත්තකට ඇල වෙනව

    <blink>
    search result එක ටිකක් පහලට ගිහින් බලන්න කොහොමද කියල...

    (sqrt(cos(x))*cos(400*x)+sqrt (abs(x))-0.4)*(4-x*x)^0.1
    google hart එකක්


    ➢පහල තියෙන වචන ටයිප් කරල "I'm feeling lucky" click කරල බලන්න...
    phone එකටත් වැඩ google chrome එකෙන් try කරන්න


    Google gravity
    මේකෙන් වෙන්නේ google එක පහලට වැටෙනව

    Epic Google
    google එක ටික ටික විශාල වීම

    Weenie Google
    google එක ටික ටික කුඩා වීම

    Elgoog
    ඔක්කොම වචන කණපිට හැරවීම

    Play PacMan on Google
    google එකෙන් pacman ප්ලේ කරන්න

    Google Sphere
    ඔක්කොම වටේට කැරකෙනවා.

    Annoying Google
    පිස්සු හැදෙන අකුරු

    Google Gothic

    Google Rainbow
    google එක දේදුන්නක් වගේ

    Google 133t

    Tic Toe Tic
    පොඩි ගේම් එකක්

    Goglogo
    කැමති නමක් දීල බලන්න

    RudnHu4.jpg


    මට මග හැරුන තව තව මේ වගේ keywards තියනව නම් post කරන්න බලන්න....දන්න අයත් නොදන්නව වගේ post එකක් දාගෙන යන්න...:D:P


    FDnFCjj.gif
     
    • Like
    Reactions: I_Simon