ElaKiri Bajaj Pulsar Fan Club.

Status
Not open for further replies.

speedmalli

Well-known member
  • Nov 22, 2011
    21,484
    17,490
    113
    Auckland
    ඔව් නෙහ්, ලොකු බල්ලට එන්නත් බෑ දැන් කකුල මමියක් කරල. අනිත් එකි කුම්භකරනියෙක් නිසා බයකුත් නෑ.:yes:;)

    :shocked::shocked::shocked::no::no::dull::rofl:

    සැර වැඩිද මන්ද :dull::dull::baffled:
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,446
    22,105
    113
    Gotland
    ඌ ඇඟපුරා කොහොල්ලෑ ගාගෙන දැන් යවාගන්න බැරුව දඟලනවලු.:rofl:

    IMG_3633_1.jpg
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :oo: ඈයි අර ගිගා බයිට් 50ක් මාසේ යන්න කලින් ඉවර කරගත්ත එකා ගැනත් ...... :P



    ඇයි අර සෝනි ලැපෙන් පැය 24ම වැල බාපු එකා. :rofl:


    ලැප හොදට සර්විස් කරලා තියාගෙන ඉන්නවා නම්:cool:, මාසයක් එක දිගට ඔන් එකේ තිබ්බත් අවුලක් නෑ බං..... ඉස්සර 512 අන්ලිමිටඩ් එක තිබ්බ කාලේ, මගේ සෝනි ලැප..... මාසෙම එක දිගට වැඩ..... වැල බානවා බානවා..... ඉවරයක් නෑ.......:love::love::P


    එතකොට කවුරුහරි එනව දැක්ක ගමන් ගැස්සිලා දඩබඩ ගාලා ඕපන් කරන් ඉන්න ඒවා ක්ලෝස් කරන එකා.....:P:P:P
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    හයියෙන් යන එවුනුත් වෙන වෙන තැන්වල වැල් ඉල්ලලා තිබ්බා අද..:dull:


    :dull::dull::dull::dull::dull::baffled:

    මට රීලොඩ් එකක් දාන්නකො අය්යෙ, වැලේ වැල් නැතුව ඉන්නෙ :(


    nuWZHsq.png
     
    Last edited:

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,484
    17,490
    113
    Auckland
    හයියෙන් යන එවුනුත් වෙන වෙන තැන්වල වැල් ඉල්ලලා තිබ්බා අද..:dull:

    nuWZHsq.png

    :dull::dull::dull::dull::baffled:

    මගුලක් කියවනව, දැන් උබ ඇදේ එක තැන් වෙලා කකා බිබී හිටියට දිගටම කෙට්ටු වෙන්නෙ ඇයි ? :rofl:ඉන්ටනෙට් එකත් හේතුවක් නැතුව GB ගනන් අඩු වෙනව නේද ? :frown:
     
    Status
    Not open for further replies.