කොළබ කවිය !!!

ජොසී

Well-known member
  • May 29, 2014
    5,206
    4,453
    113
    Padavi Sripura
    රෙද්දෙන් පල්ල බේරෙයි උබෙ පැටිකිරිය :oo::oo:
    සද්දෙත් එක්ක තේරෙයි උඹෙ ගොඩ ගතිය :frown::frown:
    කවුරුන් කොහොම කීවත් නුඹෙ කවි රසය :love::love:
    මට දැනුනේ ලීවයි නුඹ මගෙ කවිය
    :yes::yes:
     

    wwwguliya

    Member
    Nov 22, 2008
    1,162
    392
    0
    උබට වැඩක් නෑනේ
    ජොසී;17207406 said:
    රෙද්දෙන් පල්ල බේරෙයි උබෙ පැටිකිරිය :oo::oo:
    සද්දෙත් එක්ක තේරෙයි උඹෙ ගොඩ ගතිය :frown::frown:
    කවුරුන් කොහොම කීවත් නුඹෙ කවි රසය :love::love:
    මට දැනුනේ ලීවයි නුඹ මගෙ කවිය
    :yes::yes:


    හදවත තුලින් බේරෙයි සිංහල.....ගතිය
    නොනැමෙමි බටහිරට එකද ගොඩ ..ගතිය?
    උබේ කවියත් හොදයි ඇත පිහිටලා...සෘතිය
    කවි ගැන හොද කීව උබ හට......ස්තුතිය
     

    Lewke

    Member
    Jun 4, 2014
    5,523
    581
    0
    In the darkness
    කවි ලියනා උන් හිඟ වී ඇති මෙ ලකේ
    කවියෙන් නුඹේ අදහස් මෙහි එළි දැක්කේ
    කළුනික වන් නුඹවන් වූ එවුන් ලකේ
    සිටිනා එකත් සම්පතක්ය එහෙව් එකේ
     

    Lewke

    Member
    Jun 4, 2014
    5,523
    581
    0
    In the darkness

    අන්තර්ජාතිකව පාසැල් ගිය.............උන්ගේ
    නැහැ සිංහල වදන් මුවගින්........පිටවෙන්නේ
    බටහිර ක්‍රමයටයි ඔක්කොම ....හැසිරෙන්නේ
    දම්පල් තුමන් කියූ කළු සුද්දන් .....වැන්නේ


    දවල්ට ගොසින් KFC ................නමදින්නේ
    වස විස ජරාවයි ඔක්කොම උන්........කන්නේ
    අම්මා දුන් බතයි තනිවම මම...........කන්නේ
    ගොඩයා මමද? ඇයි උන් මට... හිනැහෙන්නේ
    :yes::yes:



    හෙළයන්ගේ සිරිතට විරිතට හැඩට
    බනිනා, ගරහනා වුන් හිටියත් එමට
    පිදු බැතියෙන් තම රට තම මව ලෙස ට
    සළකා රැකිය යුතු, තම දිවි දෙවැනි කොට
     
    Ela machan
    11.gif
    11.gif

    You must spread some Reputation around before giving it to wwwguliya again.
    :sorry::sorry::sorry::sorry: