First ever super car in Sri Lanka " Vega" from CodeGen

TomCat077

Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    Car company ekak patan ganna.
    Ekko toyota lamborghini wage podi podi ath tractor wage kali bali hadapu companies kramayen diyunu wela danuma labagana podda podda atha gahala diyunu wenna one. Ada kale. Ewa ba. Mokada dan e industry eka hena diyunui. Tractor engine dala wahana haduwata kawruth ganna ita wada aduwata toyota wahana atjo 2nd hand.

    Ada kale ekama aproach eka hena capital ekak dala scientistsla thogayak dala udinma patan ganna eka. Tesla motors wage. U billionaire kenek. Dammika pererata wath mehema car company ekak danna salli na. Ithin mun mokkuda. :no:
    Mamanam hithanne paththara karaya magulak karala liyala ekko

    Dammika Perera kohen hari connect wela thiyenna oni mekata....
    mokada Trace city opening ekata ehema DP aawa...
    Harsha (Codegen CEO) --> GOta --> dammika ;) danne na ithin.....

    btw ochchara apahasa karala katha karanna epa....codegen eka pu*a uda daa gena ganne umbalage campus eke anathayo....:oo:
     
    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,861
    6,736
    113
    38
    Galle
    nikan mokadda kiyalawath kiyapan,uba methana kiwuwa kiyala api kiyanne naha :P

    an aircraft. umbalata ona nam wishwaasa karapan. I have nothing to prove to you guys :rolleyes: I know what we do, that's enough
     
    Last edited:

    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    an aircraft. umbalata ona nam wishwaasa karapan. I have nothing to prove to you guys :rolleyes: I know what we do, that's enough

    ehema dewal wenawanam aththatama satutui machan.
    lankawe deyak kiyala apita adambaren kiyanna deyak thiyenawam kawuda ban akamthi wenne
     
    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,861
    6,736
    113
    38
    Galle
    ඒ ඇති.... මට හිතාගත්තැකි..;)

    මචෝ ARM M3,M4 එක්ක වැඩ කරල තියනවද?:rolleyes:

    umba hithana eka newei mama kiyanne. eka thama kauruwath (public) danne nathi ekak

    ARM wada karala naa. dan job ekath ekka karanna welawak naa. genaapu board ekak nam thiyanawa. :frown:
    dan karanne ARM wage chips wala design (internal) related wada :rolleyes:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    umba hithana eka newei mama kiyanne. eka thama kauruwath (public) danne nathi ekak

    ARM wada karala naa. dan job ekath ekka karanna welawak naa. genaapu board ekak nam thiyanawa. :frown:
    dan karanne ARM wage chips wala design (internal) related wada :rolleyes:

    කමක්නෑ කමක්නෑ මට හිතුන එකක්.:dull:

    හරි හරි අවුලක් නෑ. ඊබේ ගත්ත එකක් හත්පොලේ ගාගෙන හිටියේ ඒකයි ඇහුවේ. :dull:දැන් වෙන බෝඩ් එකක් ඕඩර් කලා ST Microelectronics ලගෙ. බලමු බලමු දවසක දැනගනීනේ..:yes:
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,394
    22,038
    113
    Gotland
    එහෙම කතා කරන්න එපා බං. මේ car එක කියන්නේ එක දෙයක් විතරයි. මේ වගේ තව වැඩ කීපයක්ම ලංකාවේ කෙරෙනවා උඹල දන්නේ නැති උනාට. මමත් එයින් එකක හිටපු නිසා කියන්නේ. තව ටික කාලෙකින් උඹල දකීවි අපි කරපු දේවල්මම හිටපු වැඩේ නම් කෙලින්ම පිටරට products එක්ක compete කරන්න පුළුවන් එකක්. එක දැන් almost ඉවරයි. විස්තර නම් අහන්න එපා කියන්න බෑ. confidential stuff.

    Radar ekak neda :rolleyes:
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,394
    22,038
    113
    Gotland
    මෙතන කිහිපදෙනෙක් වලිගෙ පාගාගෙන වගේ. ලංකාවේ ඇනයක් හෝ හදනවනම් සතුටු වෙනව. එත් අපේ මෑත ඉතිහාසේ බැලුවම නම් කලකිරෙනවා.

    බුගාටි හෝ ලම්බෝර් වගේ එකට සෙට් වෙන කාර් එකක් කියන්නේ ලක්ස ගානක් නෙවි කෝටි ගානක දෙයක්. එතකොට මෙච්චර වටිනා කාර් එකක් එවැනි නම ගිය කාර් එකක් නොගෙන made in Sri lanka කාර් මිලදී ගැනීමේ සම්බවිතාව කොපමණද ? අපි ඉන්දියන් හෝ චයිනා අඩුම තරමින් ටොයෝටා තායිලන්ඩ්, කොරියන් කිව්වමත් ගන්න අදිමදි කරන්නේ සුපර් කාර් නෙවි සාමාන්‍ය ඒවා වෙලත්. මතක තියා ගන්න ආසියාවෙන් පිටත ලෝකය ලංකාව දකින්නෙත් සාමාන්‍ය ආසියානු රටක් විදිහට.
    ලෝකේ කිසිම රටක් අපිව ජපානේ වගේ දකින්නේ නෑ. ඔයාල දන්නා පිටරට උදවිය ඉන්නව නම් එයාලගෙන් අහන්න ලංකාවේ හදන සුපර් කාර් එකක් ගන්නවද කියල. කියන්න ටොයෝටා හෝ නිසාන් වගේ එකක් නෙවි අපේම එකක් කියල.

    ලෝකේ ලොකුම කාර් කොම්පැනිය ජපානේ ටොයෝටා කොම්පනියත් තවම මෙවැනි කාර් හදල ඔය කියන සුපිරි කාර් වලට ගහන්න බැරි උනා. ඒ උනාට වාහන කිව්වම ජපන් නම. සුපිරි කාර් හදන්නම ඕනා නෑ රටේ නම ගෙනියන්න. ජපන් කාර් ගැන පොඩි එකාගේ ඉඳන් දන්නවා. බුගටි ගැන කව්ද දන්නේ ? ලම්බෝ ගැන දන්නේ පරලමෙන්තුවේ ඕව ගැන කතා කරපු නිසා. මුළු ලෝකෙම ගමෙහ් උන්ට මොන සුපර් කාර් ද. හැබැයි අඩු මිලට ජපන් වගේ කොලිටියට කාර් එකක් සිංහලු හදනව කිව්වා නම් වැඩේ ගොඩ.

    ඕක ඉලෙක්ට්‍රික් කාර් එකක් නේ. ඉලෙක්ට්‍රික් සුපර් කාර් එකක්. මෙහෙම එකක් තවම ලෝකේ හදල නෑ මං හිතන්නේ. ප්‍රිමියම් ඉලෙක්ට්‍රික් කාර් හදන ලොකුම කොම්පනිය තමයි ටෙස්ලා මෝටර්ස්. එත් උන්ටත් තාම සුපිරිම එකක් හදන්න බැරි උනා. අයිතිකාරයා තමයි spaceX නිර්මාතෘ.

    කොච්චර වැඩකාරයෝ උනත් චීනෙට තනියෙන් aircraft carrier එකක් හදන්න බැරි උනා. උන් කලේ රුසියාවේ අයින් කරපු එකක් අරං හදපු එක. අපිට කියන්න පුළුවන් එත් ප්‍රයෝගිකව කරන්න යද්දී තමයි එරෙන්නේ. එක රයින් බුදු වෙන්න බෑ බුදුහාමුදුරුවොත් සැහෙන්න කට්ට කෑවා.

    එනිවේ මේකට ආණ්ඩුව ගැවිලා ඉන්න නිසා අතිවිශාල මුදල් නාස්තියක් සමග මාද්‍ය සංදර්ශණයක් බලාගන්න පුළුවන්. කිහිපදෙනෙක්ට සියලු සැප සහිතව විදෙස් සංචාර ඇතුළුව.

    හැන්කොකා කිව්වා වගේ ඔය දාල තියෙන ෆොටෝ දැක්කම නම් හිනා ගියා. අඩේ උද මන්ද දකුණේ ෆොටෝ එකේ ඉන්නේ.

    හැබැයි කාර් එකක් හදල එක 150 වේගෙන් ට්‍රැක් එකේ දුවවල පෙන්න්න නම් පුළුවන් වෙයි. මාද්‍ය වල එක බුගටියක් කරන්නත් පුළුවන්. discovery චැනල් එකේ මේ ගැන ඩොකුයිමන්ට්‍රියක් යන්නේ නෑ මොකද ඒවා විජාතික චැනල නිසා. මම කියන්නේ මේ නව නිපැයුමට දේශප්‍රේමය්ත් එකතු උනා නම් බුගාටි දුවාවි.

    ලොකු කමෙන්ට් එකක් දාන්නම රීදුනා මොකද නාස්තිවෙන්න යන්නේ සිංහලුන්ගේ සල්ලි කියල සැකයක් ඇති උණ නිසා.
     
    roshan bro

    Well-known member
  • Oct 25, 2012
    2,198
    269
    83
    Kandy
    ganna_ape_dee1.jpg
     
    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක

    full electric supercars tiyanawa machan mercedes benz sls amg electric drive meka electric supercar ekak.:nerd:

    1.40 indam meka balnna eke tiyenne oya car eka.
     
    Last edited:

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,043
    113
    පිළි-ඇඳි-දොළ
    Dammika Perera kohen hari connect wela thiyenna oni mekata....
    mokada Trace city opening ekata ehema DP aawa...
    Harsha (Codegen CEO) --> GOta --> dammika ;) danne na ithin.....

    btw ochchara apahasa karala katha karanna epa....codegen eka pu*a uda daa gena ganne umbalage campus eke anathayo....:oo:

    Apo ehenam ookata kela wechcha dawasata campus ekatath bani :angry:
    Anatha kukullunta mona super cars da. Hodama wade electric 3 wheel hadana wikunana eka. Patan ganna one ethanin. Gota mahinda okun lankawe ad Eka dagana hiyiyada mona super car da ban. Intrrnational level eken baladdi amu higanno. Dammika pererageth salli half billion dollars. Ehema welai u god wage anduwath baya karan inne. Anika software engineers la kohomada car ekak plan karanne. Mechanical walinui harinam enna one. Air drag .stability. crash safety.aerodynamis lol:dull:
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    හැදුවට පස්සේ තමයි බලන්න ඔනේ මේ මොකද්ද මුන් ඇදක් වගේ එකක් නේ හදලා තියෙන්නේ .
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,630
    2,424
    113
    මෙතන හැමදාම සජිත්ට බනින එකා ඔක්කොටම හපන් ගමේ බයියෙක්:baffled: