Thanks help ekata. prashne thamai me ammai thaththai wiwaha wela nea. habai daruwanta nam deela. case eka itin devorce wenna deyak neane. anika uppane wiwahakai kiyalath dala. daruwange aithiya gana prashne tamai wade

දෙන්න විවාහ වෙලා නැත්තං දරුවො දෙන්න අවජාතකයි..
විවාහ නොවී දරුවන්ගෙ උප්පැන්නෙට තාත්ත විදිහට නම දාන්නෙ කොහොමද බං.. මේක නම් සෑහෙන්න බොන්න ඕනෙ ප්රශ්නයක් වගේ. :O
උඹ නීතීඥයෙක්වම හම්බවෙයං බං..
නීතිය ගැන හෙව්වට මේ තරම් සංකීර්ණ ප්රශ්න ගැන හොයන්න යන්නෑ බං
ගූ කෙස් එකක් වගේ....

Thanks help ekata. prashne thamai me ammai thaththai wiwaha wela nea. habai daruwanta nam deela. case eka itin devorce wenna deyak neane. anika uppane wiwahakai kiyalath dala. daruwange aithiya gana prashne tamai wade![]()
මහත්තයෝ උපදේසයක් දුන්නනම් මේ කොලුවට උබගේ දැනුම පාවිච්චි කරලා![]()

දෙන්න විවාහ වෙලා නැත්තං දරුවො දෙන්න අවජාතකයි..
විවාහ නොවී දරුවන්ගෙ උප්පැන්නෙට තාත්ත විදිහට නම දාන්නෙ කොහොමද බං.. මේක නම් සෑහෙන්න බොන්න ඕනෙ ප්රශ්නයක් වගේ. :O
උඹ නීතීඥයෙක්වම හම්බවෙයං බං..
නීතිය ගැන හෙව්වට මේ තරම් සංකීර්ණ ප්රශ්න ගැන හොයන්න යන්නෑ බං

GODA PERAKADORUWEK kiyala daruwonge uppanna wala details tyena nisa aulak wenne nehei kiyala 
දෙන්න විවාහ වෙලා නැහැ කියලා ළමයි අවජාතක වෙනවද?????

දෙන්න එකට කොච්චර කාලයක ජීවත් උනාද...

මන් ත්රෙඩ් එකට ආපු වෙලාවේ ඔක්කොම විස්තරේ දාල තිබුනේ නෑ බන් බාගයයි දාල තිබුනේ ඉතුරු ටික පස්සේ අප්ඩේට් කරන්නං කියල ඌ දාල තිබ්බ... නැත්තන් එවලෙම උත්තරයක් දෙනවා...![]()
අවුරුදු 10ක් වෙනවනං කිසිම ප්රශ්නයක් නෑ දරුවන් දෙදෙනා සුජාතයි.
මෙතැනදී මචං මේක ටිකක් biased statement එකක්..
හරියටම දෙපැත්තෙන් දෙන්නගේ කතාදෙක අහන්න ඕනේ මද්යස්ථ උත්තරයක් දෙන්නනන්...
කොහොම නමුත් මෙතෙන්දි අම්මට නං දරුවන්ගේ භාරකාරීත්වය ගන්න ටිකක් අමාරුවෙනවා..
නමුත් බැරි නෑ...
) marraige ekata yaama gana mokada hitenne? any comments... mata oya katha tika lawyer kenekugen ahanna bea banz.. e kella magen echchara deyak balaporoththu wenne nea... 

quoted from first page.....
මේවටයි ලො ඇඩ්වයිස් ඔනෙ...
1. තාත්තාගෙ මේ කසාද බැඳිල්ල උනොත් නීත්යානුකුලද?
කාන්තාව හැරගිහිල්ල අවුරුදු 7ක් ගෙවිල නං නීත්යානුකූලයි.
2. කෙනෙකුට එය වැලැක්විය හැකිද?
වලක්වන්න නං ඒ සදහා සාධාරණ හේතු ඉදිරිපත් කරන්න වෙනවා..
3. ගතයුතු ක්රියාමාර්ග මොනවාද?[/COLOR]
ඉතාම සීමාසහිතයි.. එකටනං අදාළ කාන්තාවට ලංකාවට එන්නම වෙනවා.
thaththa naewatha (documents walata anuwa palaweni paara) marraige ekata yaama gana mokada hitenne? any comments... mata oya katha tika lawyer kenekugen ahanna bea banz.. e kella magen echchara deyak balaporoththu wenne nea...
mama poddak hitha haduwa THATHTHA aayeth bandina ekak nea kiyala..
kiyanna beane manz... bebeklune...