සත්ය කතාවක් නම් ගම් රහිතව....

markhaloce

Member
Mar 7, 2013
10,298
677
0
17
The Real North
Thanks help ekata. prashne thamai me ammai thaththai wiwaha wela nea. habai daruwanta nam deela. case eka itin devorce wenna deyak neane. anika uppane wiwahakai kiyalath dala. daruwange aithiya gana prashne tamai wade

දෙන්න විවාහ වෙලා නැත්තං දරුවො දෙන්න අවජාතකයි..
විවාහ නොවී දරුවන්ගෙ උප්පැන්නෙට තාත්ත විදිහට නම දාන්නෙ කොහොමද බං.. මේක නම් සෑහෙන්න බොන්න ඕනෙ ප්‍රශ්නයක් වගේ. :O
උඹ නීතීඥයෙක්වම හම්බවෙයං බං..
නීතිය ගැන හෙව්වට මේ තරම් සංකීර්ණ ප්‍රශ්න ගැන හොයන්න යන්නෑ බං :D
 
maxboysl

Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo

    දෙන්න විවාහ වෙලා නැත්තං දරුවො දෙන්න අවජාතකයි..
    විවාහ නොවී දරුවන්ගෙ උප්පැන්නෙට තාත්ත විදිහට නම දාන්නෙ කොහොමද බං.. මේක නම් සෑහෙන්න බොන්න ඕනෙ ප්‍රශ්නයක් වගේ. :O
    උඹ නීතීඥයෙක්වම හම්බවෙයං බං..
    නීතිය ගැන හෙව්වට මේ තරම් සංකීර්ණ ප්‍රශ්න ගැන හොයන්න යන්නෑ බං :D

    දෙන්න විවාහ වෙලා නැහැ කියලා ළමයි අවජාතක වෙනවද?????
     
    thanujaka

    Well-known member
  • මහත්තයෝ උපදේසයක් දුන්නනම් මේ කොලුවට උබගේ දැනුම පාවිච්චි කරලා :yes::yes::yes:

    මන් ත්‍රෙඩ් එකට ආපු වෙලාවේ ඔක්කොම විස්තරේ දාල තිබුනේ නෑ බන් බාගයයි දාල තිබුනේ ඉතුරු ටික පස්සේ අප්ඩේට් කරන්නං කියල ඌ දාල තිබ්බ... නැත්තන් එවලෙම උත්තරයක් දෙනවා...:yes:
     
    • Like
    Reactions: upulpdn

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala

    දෙන්න විවාහ වෙලා නැත්තං දරුවො දෙන්න අවජාතකයි..
    විවාහ නොවී දරුවන්ගෙ උප්පැන්නෙට තාත්ත විදිහට නම දාන්නෙ කොහොමද බං.. මේක නම් සෑහෙන්න බොන්න ඕනෙ ප්‍රශ්නයක් වගේ. :O
    උඹ නීතීඥයෙක්වම හම්බවෙයං බං..
    නීතිය ගැන හෙව්වට මේ තරම් සංකීර්ණ ප්‍රශ්න ගැන හොයන්න යන්නෑ බං :D

    mamath holman una ban ehema kale kohomada kiyala :confused:
    wela thiyenne kellage thaththa kiyala nurseta THATHTHA kiyala, marriage certificate gennam kiyala. wiswaseta daanna athi :rofl:

    kella yamak danna kaale thaththata thelak gahala dennawa bandannath try karala. kellage thaththa kemathith wela. amma akamathi wela. (ethakota kellage amma ekaparak rata gihin aapu kaalelu. bandoth rata yanna beane husbond kematta natuwa. amma eka nisa behei kiyala.:baffled: GODA PERAKADORUWEK kiyala daruwonge uppanna wala details tyena nisa aulak wenne nehei kiyala :rolleyes:

    Mama nam e kellata thelak gahuwa bandoth bandapuden kiyala. Mata terenne nellu ehema daruwonta danena feelings. amma dala giya kale banda nam aulak nellu. wayasata gihin karan de tamailu aula :rofl:

    දෙන්න විවාහ වෙලා නැහැ කියලා ළමයි අවජාතක වෙනවද?????

    uppanne tyenawane banz bandala kiyala. ekanisa awajathaka wenne nam nea neda kello :yes:

    දෙන්න එකට කොච්චර කාලයක ජීවත් උනාද...

    aurudu 10 ta wadiya inna athi wali ekka hari calculate kalama :rolleyes:

    මන් ත්‍රෙඩ් එකට ආපු වෙලාවේ ඔක්කොම විස්තරේ දාල තිබුනේ නෑ බන් බාගයයි දාල තිබුනේ ඉතුරු ටික පස්සේ අප්ඩේට් කරන්නං කියල ඌ දාල තිබ්බ... නැත්තන් එවලෙම උත්තරයක් දෙනවා...:yes:

    ou machan. mata sinhala typing amaruine. help karanna puluwan advices walin.
     
    Last edited:

    thanujaka

    Well-known member
  • අවුරුදු 10ක් වෙනවනං කිසිම ප්‍රශ්නයක් නෑ දරුවන් දෙදෙනා සුජාතයි.
    මෙතැනදී මචං මේක ටිකක් biased statement එකක්..
    හරියටම දෙපැත්තෙන් දෙන්නගේ කතාදෙක අහන්න ඕනේ මද්‍යස්ථ උත්තරයක් දෙන්නනන්...
    කොහොම නමුත් මෙතෙන්දි අම්මට නං දරුවන්ගේ භාරකාරීත්වය ගන්න ටිකක් අමාරුවෙනවා..
    නමුත් බැරි නෑ...
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    අවුරුදු 10ක් වෙනවනං කිසිම ප්‍රශ්නයක් නෑ දරුවන් දෙදෙනා සුජාතයි.

    quoted from first page.....
    මේවටයි ලො ඇඩ්වයිස් ඔනෙ...
    1. තාත්තාගෙ මේ කසාද බැඳිල්ල උනොත් නීත්‍යානුකුලද?
    2. කෙනෙකුට එය වැලැක්විය හැකිද?
    3. ගතයුතු ක්‍රියාමාර්ග මොනවාද?

    thaththa naewatha (documents walata anuwa palaweni paara :baffled:) marraige ekata yaama gana mokada hitenne? any comments... mata oya katha tika lawyer kenekugen ahanna bea banz.. e kella magen echchara deyak balaporoththu wenne nea...
    mama poddak hitha haduwa THATHTHA aayeth bandina ekak nea kiyala.. :yes:
    kiyanna beane manz... bebeklune...
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    methana prashne bharakarithwayath newei. kellage amma ratane... Devorce katawakuth newei... neethiyen nobanda, daruwange birth certificate wala tyena, more than 10 year ekata hitiya, demapiyangen ekkenek lankawe nathi, kello thun denekuge PIYAta wena keneku bandinna puluwanda ?:rofl::rofl::rofl:
     
    thanujaka

    Well-known member
  • quoted from first page.....
    මේවටයි ලො ඇඩ්වයිස් ඔනෙ...
    1. තාත්තාගෙ මේ කසාද බැඳිල්ල උනොත් නීත්‍යානුකුලද?

    කාන්තාව හැරගිහිල්ල අවුරුදු 7ක් ගෙවිල නං නීත්‍යානුකූලයි.

    2. කෙනෙකුට එය වැලැක්විය හැකිද?

    වලක්වන්න නං ඒ සදහා සාධාරණ හේතු ඉදිරිපත් කරන්න වෙනවා..

    3. ගතයුතු ක්‍රියාමාර්ග මොනවාද?[/COLOR]

    ඉතාම සීමාසහිතයි.. එකටනං අදාළ කාන්තාවට ලංකාවට එන්නම වෙනවා.

    thaththa naewatha (documents walata anuwa palaweni paara :baffled:) marraige ekata yaama gana mokada hitenne? any comments... mata oya katha tika lawyer kenekugen ahanna bea banz.. e kella magen echchara deyak balaporoththu wenne nea...
    mama poddak hitha haduwa THATHTHA aayeth bandina ekak nea kiyala.. :yes:
    kiyanna beane manz... bebeklune...
    :yes:
     
    wdisankalpa

    Well-known member
  • Mar 20, 2008
    1,298
    94
    48
    Atakalampanna

    :D:D:D:D:D