







ජොසී;17207406 said:රෙද්දෙන් පල්ල බේරෙයි උබෙ පැටිකිරිය
සද්දෙත් එක්ක තේරෙයි උඹෙ ගොඩ ගතිය
කවුරුන් කොහොම කීවත් නුඹෙ කවි රසය
මට දැනුනේ ලීවයි නුඹ මගෙ කවිය![]()
අන්තර්ජාතිකව පාසැල් ගිය.............උන්ගේ
නැහැ සිංහල වදන් මුවගින්........පිටවෙන්නේ
බටහිර ක්රමයටයි ඔක්කොම ....හැසිරෙන්නේ
දම්පල් තුමන් කියූ කළු සුද්දන් .....වැන්නේ
දවල්ට ගොසින් KFC ................නමදින්නේ
වස විස ජරාවයි ඔක්කොම උන්........කන්නේ
අම්මා දුන් බතයි තනිවම මම...........කන්නේ
ගොඩයා මමද? ඇයි උන් මට... හිනැහෙන්නේ
![]()