අම්මෝ.....
ඔන්න ගොඩ කාලෙකට පස්සේ ආවා..
සොරි වෙන්න ඕනේ සද්දයක් නැතුව ..
හිටියට.
කැම්පස් එකේ තව තව අවුට් වෙන්න මාස තුනයි....
research වැඩ project වැඩ Society වල වැඩ ගොඩ ගැහිලා....
එකයි සද්දයක් නැතුව හිටියේ.......
කොහොමද ඉතින්......
වැඩක් පටන් ගන්න කියල බැලුවෙ...
මම තව මාස තුනකින් සිවිල් ඉන්ජෙක් විදිහට අවුට් වෙනවා ඔන්න....
කලින් මගෙ අපේ කැදැල්ල අපිම හඩමු ත්රේඩ් වලින් දන්න ගොඩාක් ඒ
වා උබලත් එක්ක බෙදා ගත්තා....
දැන් පොඩි බිස්නස් එකක් කරන්න බැලුවෙ....
ගෙවල් plan, BOQ, Material Quantity , උබලට තියෙන ප්රශ්න (ගෙවල් ගැන විතරයි ඔන්න), මේ ඕන වැඩක් කරනවා....
මේ දවස් වල ඉන්ජෙක් plan එකක් අදින්න 100000+ ගන්නවා....
TO or archi 45000+ ගන්නවා.....
මම තවම මුල නිසා සාධාරන ගානකට වැඩේ කරනවා.....
plan එක excavation, footing ඉදලා roof දක්වාම යනවා....
කැමති විදිහට පැකේජ් ගන්න පුලුවන්...
මේ වගේ....
Only Structural 2D + 3D + Structural analysis data sheet
Structural + Architechtural + 2D +3D + Structural analysis data sheet
plumbing, electrical, sewer system plans/schedules
BOQ
Material quantity
මෙවගෙන් ඕන එකක් දාල හදලා දෙනවා....
ඔනෙ එකෙක් ඉන්නවා නම් inbox කරපල්ලා....
එලකිරි මෙම්බර්ස්ලට විශේශ වට්ටම් දෙනවා...
මිට අමතරව 4n එකෙන් විසදන්න පුලුවන් පොඩි පොඩි ප්රශ්න තියෙනවා නම් Free of charge කරලා දෙනවා.....

Last edited: