#### House plan, BOQ, Material quantity ඕනෙද??? ####

RePost බුවා

Well-known member
  • May 19, 2012
    10,381
    2,531
    113
    35
    මගේම පුංචි ලෝකෙක
    අම්මෝ.....
    ඔන්න ගොඩ කාලෙකට පස්සේ ආවා..
    සොරි වෙන්න ඕනේ සද්දයක් නැතුව ..
    හිටියට.
    කැම්පස් එකේ තව තව අවුට් වෙන්න මාස තුනයි....
    research වැඩ project වැඩ Society වල වැඩ ගොඩ ගැහිලා....
    එකයි සද්දයක් නැතුව හිටියේ.......
    කොහොමද ඉතින්......

    වැඩක් පටන් ගන්න කියල බැලුවෙ...
    මම තව මාස තුනකින් සිවිල් ඉන්ජෙක් විදිහට අවුට් වෙනවා ඔන්න....
    කලින් මගෙ අපේ කැදැල්ල අපිම හඩමු ත්‍රේඩ් වලින් දන්න ගොඩාක් ඒ
    වා උබලත් එක්ක බෙදා ගත්තා....

    දැන් පොඩි බිස්නස් එකක් කරන්න බැලුවෙ....
    ගෙවල් plan, BOQ, Material Quantity , උබලට තියෙන ප්‍රශ්න (ගෙවල් ගැන විතරයි ඔන්න), මේ ඕන වැඩක් කරනවා....
    මේ දවස් වල ඉන්ජෙක් plan එකක් අදින්න 100000+ ගන්නවා....
    TO or archi 45000+ ගන්නවා.....

    මම තවම මුල නිසා සාධාරන ගානකට වැඩේ කරනවා.....
    plan එක excavation, footing ඉදලා roof දක්වාම යනවා....
    කැමති විදිහට පැකේජ් ගන්න පුලුවන්...
    මේ වගේ....

    Only Structural 2D + 3D + Structural analysis data sheet
    Structural + Architechtural + 2D +3D + Structural analysis data sheet
    plumbing, electrical, sewer system plans/schedules
    BOQ
    Material quantity

    මෙවගෙන් ඕන එකක් දාල හදලා දෙනවා....
    ඔනෙ එකෙක් ඉන්නවා නම් inbox කරපල්ලා....

    එලකිරි මෙම්බර්ස්ලට විශේශ වට්ටම් දෙනවා...
    මිට අමතරව 4n එකෙන් විසදන්න පුලුවන් පොඩි පොඩි ප්‍රශ්න තියෙනවා නම් Free of charge කරලා දෙනවා.....

    Last edited:

    dialoghelp123

    Member
    Aug 27, 2013
    58
    7
    0
    11.gif
     
    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,032
    24,549
    113
    tracing Geo-location.. ... ...
    bump..
    මමත් එකෙක්ට කියල plan එකක් අන්දවගත්තා.. එක පොඩ්ඩක් improve කරලා දෙන්න බැරි වෙයි ද? මට design එක පොඩ්ඩක් සැටිස් මදි.. එහෙම කරන්න පුළුවන් ද නැත්නම් මුල ඉදන්ම අඳින්න ඕනි ද? මට

    Structural + Architechtural + 2D +3D + Structural analysis data sheet

    කරගන්න පුළුවන් නම් හොදයි.. ගාන බලල තමයි ඉතින්.. මගේ කලින් plan එක එව්වොත් මට price එකක් කියන්න පුළුවන් ද?
     
    RePost බුවා

    Well-known member
  • May 19, 2012
    10,381
    2,531
    113
    35
    මගේම පුංචි ලෝකෙක
    bump..
    මමත් එකෙක්ට කියල plan එකක් අන්දවගත්තා.. එක පොඩ්ඩක් improve කරලා දෙන්න බැරි වෙයි ද? මට design එක පොඩ්ඩක් සැටිස් මදි.. එහෙම කරන්න පුළුවන් ද නැත්නම් මුල ඉදන්ම අඳින්න ඕනි ද? මට

    Structural + Architechtural + 2D +3D + Structural analysis data sheet

    කරගන්න පුළුවන් නම් හොදයි.. ගාන බලල තමයි ඉතින්.. මගේ කලින් plan එක එව්වොත් මට price එකක් කියන්න පුළුවන් ද?

    awlak na,
    karanna puluwan,,,
    improve karanawada, mula idan adinawada balanna wenne plan eka balala thamai....