මමත් එලකිරියට බැස්සා

Hasitha419

Banned
Oct 4, 2014
101
20
0
මමත් එලකිරියට බැස්සා

ඔන්න කාලයක් එලකිරියෙ ත්‍රෙඩ් කියව කියව ඉදපු මාත් එලකිරියට සෙට් උනා. :yes: මම අාවෙ මගෙ රියල් නේම් එකෙන්.අපි ලග ඔය ෆේක් වැඩ නෑනෙ:no: එහෙනම් කොල්ලො කෙල්ලො සුබ දවසක් ඔයාලට.
 

sasliit

Member
Jun 12, 2007
36,024
1,538
0
ලොවෙත් නැති තැනක
වරෙන් වරෙන්
avatar286569_1.gif
 

SHEHAN_GIWANTHA

Well-known member
  • Dec 24, 2013
    11,958
    11,692
    113
    දැන් ත්‍රෙඩ් දාන්න පටන් ගනින්. වැඩකට ඇති එව්වා විතරක් දාපන්. වැඩකට නැති ජංගි ගැන, එක එක අපතයෝ ගැන ත්‍රෙඩ් දාන උන් ඕනේ තරම් මේකේ ඉන්නවා. ඒ හින්දා උඹ පලවෙනි ත්‍රෙඩ් එකේ ඉඳලම වැඩකට ඇති දෙයක් දාන්න පුරුදු වෙයන් :yes:



    සිංහල ජාතියට ජය වේවා!
     

    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    ඔය වැදගත් ත්‍රෙඩ් දාන්න කියන උන් වැදගත් ත්‍රෙඩ් එකකට කොමන්ට් කරන උන් නම් නෙමේ..ඒක හින්දා උබ කැමති ත්‍රෙඩ් එකක් දාපන්.:D
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    සාදරයෙන් පිලිගන්නවා!
    හැබැයි ෆේක්ද නැද්ද අරව මේව දැම්ම කියන්න බෑ. උඹේ හැසිරීමෙන් තමයි කොයි වගේ පුද්ගලයෙක්ද කියලා මේකෙ ඉන්න අය අදුන ගන්නේ. ඒ අනුව යාලුවෝ හෝ හතුරෝ බිහිවෙයි.