එළකිරියේ හමුවුන හොදම යාළුවා කවුද?
- උබලට මේ එළකිරියේ හම්බුන හොදම යාලුවා කවුද කියල මෙතන පොස්ට් කරපල්ලා..
- එකට විශේෂ හේතුවක් තියෙනවනං එකත් සදහන් කරපල්ලා..
- හොදම යාලුවෙක් කියල නැත්තං උබල එළකිරියේ කැමතිම සාමාජිකයා කවුද කියලහරි දාපල්ලා..
.






ගිය සතියේ මු එක්ක අඩියකුත් ගැහුවා