Error Fixing සොෆ්ට්වෙයා...
පරිගණකයක් පාවිච්චි කරන හැමෝටම තියෙන ප්රශ්නයක්නෙ Virus කියන්නෙ...
න්න යාලුවනේ දැන් කියන්න හදන්නෙ
එසේ මෙසේ Virus Remover Software එකක් ගැන නම් නෙමෙයි...
සමහර Virus පරිගණකයට ආවට පස්සෙ ඒව ඔය ජනප්රිය Virus Guard වලින් අයින් කලත් පහළ තියෙන Virus නිසා ඇතිවෙන අවුල් හදාගන්න බැරිවෙන අවස්ථා ඕනි තරම් තියෙනවනෙ... ඉතිං අපේ අයියල OS (Operating System) එක ආපහු දානවා... ආපහු එහෙම කරන්න ඕනි නැහැ හොදේ...
Virus නිසා...
My computer icon අතුරුදහන් වීම
Task manager අතුරුදහන් වීම
Control panel අතුරුදහන් වීම
Search tab එක වැඩ නොකිරීම
Registry වෙනස් වීම
System restore කරන්න බැරි වීම
Folder options අතුරුදහන් වීම
Host files වෙනස් වීම
Context menu අතුරුදහන් වීම
Cmd console වැඩ නොකිරීම
Task scheduler වැඩ නොකිරීම
Ms-Config වැඩ නොකිරීම...
වගේ ගොඩක් දේවල් වලටයි, ජනප්රිය කියන හැම Virus එකක්ම සාර්ථකව පරිගණකයෙන් Remover කරල දාන්න හොද විසදුමක් තමයි මේ Software එක...
Me Thiyenne Virus thiyanawada nethida kiyala Me soft eke
පහළ තියෙන Link එකෙන් Download කර ගන්න..
.
Oya Uda Liyapuwa mage newei eke dekkahama soft eka mathak une mata no sinhala typing here
Amathaka Karanna epa rep denna

Code:
https://www.virustotal.com/en/file/c976473c53ad7116c620b4fed047fbc3905a175c617445463b507d37d63a5e3c/analysis/1412539406/
පහළ තියෙන Link එකෙන් Download කර ගන්න..
Code:
http://www.mediafire.com/download/cb2zvgtb9161piw/lfx.exe
Oya Uda Liyapuwa mage newei eke dekkahama soft eka mathak une mata no sinhala typing here
Amathaka Karanna epa rep denna

tool ekak machan 