Error Fixing සොෆ්ට්වෙයා...

1118lakmalkumara

Well-known member
  • May 21, 2009
    30,482
    3,167
    113
    斯里蘭卡
    Error Fixing සොෆ්ට්වෙයා...



    පරිගණකයක් පාවිච්චි කරන හැමෝටම තියෙන ප්‍රශ්නයක්නෙ Virus කියන්නෙ...

    න්න යාලුවනේ දැන් කියන්න හදන්නෙ
    එසේ මෙසේ Virus Remover Software එකක් ගැන නම් නෙමෙයි...


    සමහර Virus පරිගණකයට ආවට පස්සෙ ඒව ඔය ජනප්‍රිය Virus Guard වලින් අයින් කලත් පහළ තියෙන Virus නිසා ඇතිවෙන අවුල් හදාගන්න බැරිවෙන අවස්ථා ඕනි තරම් තියෙනවනෙ... ඉතිං අපේ අයියල OS (Operating System) එක ආපහු දානවා... ආපහු එහෙම කරන්න ඕනි නැහැ හොදේ...


    Virus නිසා...


    My computer icon අතුරුදහන් වීම
    Task manager අතුරුදහන් වීම
    Control panel අතුරුදහන් වීම
    Search tab එක වැඩ නොකිරීම
    Registry වෙනස් වීම
    System restore කරන්න බැරි වීම
    Folder options අතුරුදහන් වීම
    Host files වෙනස් වීම
    Context menu අතුරුදහන් වීම
    Cmd console වැඩ නොකිරීම
    Task scheduler වැඩ නොකිරීම
    Ms-Config වැඩ නොකිරීම...



    වගේ ගොඩක් දේවල් වලටයි, ජනප්‍රිය කියන හැම Virus එකක්ම සාර්ථකව පරිගණකයෙන් Remover කරල දාන්න හොද විසදුමක් තමයි මේ Software එක...


    9uriqc.jpg


    Me Thiyenne Virus thiyanawada nethida kiyala Me soft eke

    Code:
    https://www.virustotal.com/en/file/c976473c53ad7116c620b4fed047fbc3905a175c617445463b507d37d63a5e3c/analysis/1412539406/


    පහළ තියෙන Link එකෙන් Download කර ගන්න..

    Code:
    http://www.mediafire.com/download/cb2zvgtb9161piw/lfx.exe
    .


    Oya Uda Liyapuwa mage newei eke dekkahama soft eka mathak une mata no sinhala typing here :(



    Amathaka Karanna epa rep denna

     

    Timathi

    Member
    Sep 8, 2014
    105
    8
    0
    back in 2010s I used a tool named virus removal kit or something like that, anyway what is the name of this app ?