ElaKiri Bajaj Pulsar Fan Club.

Status
Not open for further replies.

harindugamlath

Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ado mey ara mathakada bada kiwwe seat aeka yata fuse dekak thiyanawa kiyala..mage aethana fuse connector aeka kaali kaali wela ban..mama aeka direct dunna..okata fuse aekak onamada ban :oo::oo:

    ඔය ෆියුස් එක කොහේ යන එකක්ද දන්නෑ බන්. මීටර් සෙට් එක තමා පිස්සු කෙලින්නෙ ඕකට. තියනව නම් හොඳයි ඉතින්. නිකම් 5A විතර ෆියුස් එකක් දාල දාපාන්..

    අර හැඬ්ල් එක ෆොටෝ එකක් එවපන්කෝ.. :angry:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,050
    3,500
    113
    Inside Your Laptop ;)
    බාස් කෙනෙක්ටම දාලා පෙන්වනවා බං.... රෙද්ද.... මොන හුයන්නක්ද දන්නේ නෑ නේ...... :dull:

    ඉසුරුවෝ.... ඒ ෆියුස් එක කෝකටත් දාපන්.... ඉන්දියන් බඩු නේ..... දන්නවනේ......
     

    wasangaama

    Well-known member
  • Feb 5, 2009
    3,771
    354
    83
    www.amaphoneshop.com
    number aeka mokadda??parana ug3 pulsar aekak nan cut handle nathi model aekak nan body control aeka gana baya wenna aepa..okata dasa wada dunnath aeka nan pichchenne naha..taiwan meter aekak rs3500 kata daanna puluwan..light aenawa yanawa nan meter aeke awulak nemei dakunu paththe wire harness aeke kaha kalu wire godak thiyanawa..anna aeken aekak kadila boho durata..mama dan dawas deka 3kata kalin aehema aekak repair kala...

    V number මොඩල් එක නම් දන්නේ නෑ. ඔකේ තව මොනවද බලන්න ඕනේ.
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ලෝක පුදුමයක් වෙන්නයි යන්නේ සිංහලූ..

    අන්න හීරෝ හොන්ඩ කාරයා අපේ ගෙදර එනවලූ..
    :shocked:
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    මොනවා??????​
    :confused::confused::confused:

    මමත් පුළුවන් උනොත් පෝය දවසේ එනවා :yes:

    මූ ආවා...:rofl:

    මෙන්න ඇවිල්ල ඉන්නෝ.. අද නම් ගංවතුර එනවා..:P
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    van%2Bmodification%2Bidg%2Bsri%2Blanka.jpg

    මාමා මෙන්න මේ ත්‍රිවිල් ඒරියල් එක ගලවලා විසි කරපන්..කැතේ බෑ..
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,446
    22,105
    113
    Gotland
    මාමගේ කාර් එක මුහුද කිට්ටුව තිබ්බ එකක්ද දන්නේ නෑ
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    මචන්ලා මාත් පල්සර් 180 එකක් ගන්න කියල බැලුවේ.යාලුවෙක් ගාව තියෙන්නේ තාම බලන්න ගියේ නෑ.used 37 ක් වගේ දුවල තියෙනවා. කන්ඩිෂන් එකත් හොදයි කිව්වා. එත් මීටර් එක වැඩ කරන්නේ නැතිලු. එකේ ඩිස්ප්ලේ එකයි ලයිටුයි එනවා යනවා කියල තමා කිව්වේ.කනෙක්ෂන් වල අව්ලකුත් නෙමේලු. 1යි 20 ක් කිව්වා. ගත්තොත් අමාරුවේ වැටෙයිද. බොඩි කොන්ට්‍රෝල් එක හරි මීටරෙන් හරි ශේප් වෙන්න පුළුවන් වෙයිද.

    මොකක්ද අවුරුද්ද මචන්? ඔරිජිනල් කට් සීට් 120පස්ස ටයර් ආපු එක නම් වටිනවා ඒ ගානට..පරණ එක නම හොද තත්වේ එකක් 1.20 තමයි කොහොමත් යන්නේ..මීටර් එකේ පොඩි අවුලක් තියෙන්නේ..සොකට් එක වදින තැන පින් එකක් හෝ වයර් එකක් කැඩිලා ඇති..එක ගලවලා පාස්ස ගන්න..මම මීටර් දෙකක් විතර ගොඩ දාලා තියෙනවා ඒ වගේ කරලා..අනිත් ලයිට් හෝන් එනම මනං හොදට වැඩ නම..ස්ටාර්ට් වෙනවා නම් බොඩි කන්ට්‍රෝල් අවුලක් නෑ..
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,050
    3,500
    113
    Inside Your Laptop ;)
    ජන්තු අයියා;17222012 said:
    මාමා මෙන්න මේ ත්‍රිවිල් ඒරියල් එක ගලවලා විසි කරපන්..කැතේ බෑ..

    :P මම හයි කරපු එකක් නෙවේ බං..... :no:

    මාමගේ කාර් එක මුහුද කිට්ටුව තිබ්බ එකක්ද දන්නේ නෑ

    :no: ඔක්කොම අයිති උන් බත්තරමුල්ල / හෝමාගම / පන්නිපිටිය උන්..... :yes:

    හෆ්ෆා කාර් බලද්දි; පානදුරේ සී ස්ට්‍රීට් එකේ එකක් සෙට් උනා..... ඈගිල්ලෙන් ඈන්නත් ඈති ඈතුලට කිදා බහිනවා...... :rofl:
     

    Isuru Nayanajith Bandara

    Well-known member
  • Nov 8, 2007
    4,528
    108
    63
    34
    Take a Look Around
    ඔය ෆියුස් එක කොහේ යන එකක්ද දන්නෑ බන්. මීටර් සෙට් එක තමා පිස්සු කෙලින්නෙ ඕකට. තියනව නම් හොඳයි ඉතින්. නිකම් 5A විතර ෆියුස් එකක් දාල දාපාන්..

    අර හැඬ්ල් එක ෆොටෝ එකක් එවපන්කෝ.. :angry:

    2iuet5e.jpg
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :shocked: කසිප්පු හදන හැටි ඉගෙන ගන්නවත් ආවද.....?? :P

    අම්මට සිරි මූ බොඩි බිල්ඩර් වගේ...:baffled:

    දැන් ගෙදර ඇවිල්ලා වාත තෙල් ගානව ඇති බයික් එකේ..:rofl:
     

    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    ඉන්ගිරිය පැත්තෙ රවුමක් ගහල දැන් ආවෙ සිහලු :P:rofl:
     
    Status
    Not open for further replies.