windows phone එකක් ගන්න ආස අයට පමණයි..

Status
Not open for further replies.

Thilantdm

Well-known member
  • Sep 15, 2010
    22,603
    5,861
    113
    අද නම් හදට ආවා
    hodai ban. me update eka netuwa sahena awlen hitiya kalayak. :rofl:
    eka nikan ma awa antimata
    cyan eka awata passe 4n eke battery eka tika kallala yanawa wage wedipura :yes:

    ade ela ela lumia parak bassanna hithenawa dn nm uparimetama :D

    ඔව් මචං අලුතින්ම ආපු එක cyan එක තමා මචං. denim update එක release වෙන්න තියෙනවා මචං. ඊට පස්සේ windows 10 වෙන්න ඕනි :D

    ela ela machn.stick novi wada nm echcharai.
    habai 2gb ram wage thiyena ekak gattot nm awlk nathi wei neda
     
    kevin37

    Member
    Oct 17, 2010
    3,888
    446
    0
    37
    Colombo
    පෝරිසාදයා;17221540 said:
    mageth cyan dammata black pennane ban... mokakda karanne mekata?:angry::angry::angry:
    මොකක් ද මචං OS version එක.. ?? තව ටික දවසක් යනකොට එයි මචං..

    මටත් ආවා, මගෙ ප්‍රිවිවු ෆොර් ඩිවෙලොපෙර්ස් තියෙන්නෙ, ඔෆීශියල් සයන් නෙමෙයි පෙන්නන්නෙ තාම බ්ලෑක්
    මොකක් ද මචං OS version එක?

    ado sirwata matath android epa wuna stuck wenawa.mama hithuwe mage phone eka awulak kiyala.dan me thread eka dakkama therenawa eka android wala seen ekak kiyala.calls ganna baha ban stuck wenawa.mama me LG Nexus 5 ekak ganna inne 51,000 wage wenawa.dan meke thiyena ewa dakkama baya hithenawa ekath aran slow wei kiyala:dull:machan Dialcom eke Nokia Lumia 1320 thiyenawa 35ta.eka shape da?anith seen eka apita kamathi colour ekak choose karaganna puluwanda ban?
    Lumia 1320 එක camera නම් මදි මචං මට.. එක්කෝ අලුතින් එන Lumia 730,735 වගේ එකක් ගන්න බලන්න මචං. නැත්තම් Lumia 920, 925 වගේ එකකට යන්න මචං.. ඕව ඔක්කොම same price වගේ යන්නේ දැන්. ඔව් මචං කැමති පටකින් ගන්න පුළුවන් ;)
    යන්තම් සයන් ආවා
    අහ මේ ඇවිල්ල තියෙන්නේ

    මගේ 925 එකේ sim error කියලා එනවා බන්:(:confused:. අලුත් බාන්ඩේ. වැඩි දවසක් නෑ. sim එක ගලවලා පිහදාලා එහෙම දැම්මා. හරියන්නේ නෑ:no:. hard reset පාරක් දුන්නොත් හරියයිද...:oo:
    එකත් එහෙමද.. soft reset එකක් කරලා බලන්න මචං ඉස්සෙල්ල.. power + volume down key එක මිනිත්තුවක් වගේ ඔබාගෙන ඉන්න.. දෙකම එක පාර... ඒ කරලත් හරි ගියේ නැත්තම් මචං .. phone එකට වෙන sim එකක් දාල බලන්න මචං.. එකටත් ඔය අව්ලම තිබ්බොත් phone එක factory reset කරලා බලන්න මචං

    ade ela ela lumia parak bassanna hithenawa dn nm uparimetama :D
    ela ela machn.stick novi wada nm echcharai.
    habai 2gb ram wage thiyena ekak gattot nm awlk nathi wei neda
    Lumia 512MB RAM තියෙන phones හිටන් 8.1 දුවනවා මචං පට්ට smooth විදිහට. ඔව් මචං 2GB RAM තියෙන phone එකක් නම් සුපිරි.

    aha lumiyallu
    Sinhallu new version
    :D:D
     
    Chaauwa

    Member
    Apr 11, 2014
    920
    270
    0
    නෑ මචං, sim එක වෙන phone වලට වැඩ.. මේකට විතරයි අවුල...:confused:

    මචන් 925 එකේ මෙහෙම සින් එකක් තියනවා...ඕකට 64k සිම් දැම්මොත් කචල් බන්..ෆෝන් එක පිස්සු කෙලිනවා..උඹ දැම්මේ පරණ සිම් එකක්ද?ඉස්සර ආව සිම් ඔක්කොම 64k. එයාර්ටෙල් එකේ එහෙම හැම සිම් එකක්ම 64k. 32k සිම් එකක්ම අරන් දාපන්..ඩයලොග් මොබිටෙල් එහෙම නම් 32k සිම් එනවා...
     
    hhk_145

    Member
    Sep 23, 2014
    367
    7
    0
    Lumia 1320 එක camera නම් මදි මචං මට.. එක්කෝ අලුතින් එන Lumia 730,735 වගේ එකක් ගන්න බලන්න මචං. නැත්තම් Lumia 920, 925 වගේ එකකට යන්න මචං.. ඕව ඔක්කොම same price වගේ යන්නේ දැන්. ඔව් මචං කැමති පටකින් ගන්න පුළුවන් ;)

    thnx machan.mata machan cam eka nan echchara ona naha.shape cam ekak nan athi.eke anith ewa awulak naha neda?mama kiwwe Lumia 1320 eke.uba kiwwa Lumia 920,925 wage ewa dialcom site eke nahane machan.uba Nexus 5 eka use karala thiyenawada machan?mata me decision ekak ganna baruwa inne Nexus 5 da Lumia da kiyala:dull:Nexus 5 ekath android nisa kal yaddi stuck wenawada danne naha
     
    Last edited:

    san777

    Active member
  • Nov 13, 2006
    674
    49
    28
    45
    Nugegoda
    එකත් එහෙමද.. soft reset එකක් කරලා බලන්න මචං ඉස්සෙල්ල.. power + volume down key එක මිනිත්තුවක් වගේ ඔබාගෙන ඉන්න.. දෙකම එක පාර... ඒ කරලත් හරි ගියේ නැත්තම් මචං .. phone එකට වෙන sim එකක් දාල බලන්න මචං.. එකටත් ඔය අව්ලම තිබ්බොත් phone එක factory reset කරලා බලන්න මචං

    :D:D
    [/QUOTE]

    මචන් 925 එකේ මෙහෙම සින් එකක් තියනවා...ඕකට 64k සිම් දැම්මොත් කචල් බන්..ෆෝන් එක පිස්සු කෙලිනවා..උඹ දැම්මේ පරණ සිම් එකක්ද?ඉස්සර ආව සිම් ඔක්කොම 64k. එයාර්ටෙල් එකේ එහෙම හැම සිම් එකක්ම 64k. 32k සිම් එකක්ම අරන් දාපන්..ඩයලොග් මොබිටෙල් එහෙම නම් 32k සිම් එනවා...

    32k තමයි බං දැම්මේ .. ඒත් නෑ...:no::(

    වැඩ කරන්නේ නෑ බං.:(. සමහර වෙලාවට on කරපු ගමන් network ගන්නවා:eek:... විනාඩි 2 වගේ තිබිලා ආයිත් sim error කියලා එනවා:baffled::oo:. hard reset එකකුත් දුන්නා. ඒත් හරියන්නේ නෑ. මේක ගත්තේ ලංකාවෙන් නෙමෙයි:confused:. කොහාටද පෙන්නන්න ඔ්නේ... softlogic එකටද නැත්නම් nokia care ??? මේක දෙන්නත් බයයි. අලුත්ම එක හින්දා පිස්සුවක් කෙලියිද කියලා...:(:oo::confused::rolleyes:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    1622628_10204070551158069_8507229485295662065_n.jpg
     
    hhk_145

    Member
    Sep 23, 2014
    367
    7
    0
    math oken ganna baluwe. 730 eka display eka podi wage

    ela.730 nan dialocm lage naha stocks wala.uba kohenda ganne?Takas eketh thiyenawa neda unge delivery ekkama?cash on delivery thiyenawa.eken gannath hithenawa.
     
    Prabasha

    Well-known member
  • Jan 31, 2009
    4,416
    1,445
    113
    IN THE INTERNET
    Nokia Lumia 625 hondada machan phone eka?Takas eke thiyenawa 38,500 with 1 year warranty.
    38k කියන්නෙ නම් වැඩියි බන් ඒ ගානට Lumia 925 එකක් ගන්න පුලුවන්නෙ 23k විතර තියෙනවා බන් ඕක ඒ ගානටනම් පට්ට phone එක. :)
     
    hhk_145

    Member
    Sep 23, 2014
    367
    7
    0
    38k කියන්නෙ නම් වැඩියි බන් ඒ ගානට Lumia 925 එකක් ගන්න පුලුවන්නෙ 23k විතර තියෙනවා බන් ඕක ඒ ගානටනම් පට්ට phone එක. :)

    ehemada machan.koheda thiyenne?machan mage busget eka 35-40.e range eke hondama Nokia Lumia eka mokakda machan?
     
    Prabasha

    Well-known member
  • Jan 31, 2009
    4,416
    1,445
    113
    IN THE INTERNET
    ehemada machan.koheda thiyenne?machan mage busget eka 35-40.e range eke hondama Nokia Lumia eka mokakda machan?
    අලුතෙන් lumia phone set එකක් අවිල්ල තියෙනවා ඒවා මෙහාට එනකන් පොඩ්ඩක් ඉදපන්
    Lumia 730,735,830 වගේ. :)
    දැනට නම් උබට ගන්න තියෙන හොදම එක lumia 925 එක තමා mc එකේ divine එකෙන් අහල බලපන්
    මෙන්න මේකත් හොදයි කියල කට්ටියම දාල තිබ්බ.
    http://thecellmart.lk/product/nokia-lumia-925-4g/
     
    Last edited:

    hhk_145

    Member
    Sep 23, 2014
    367
    7
    0
    අලුතෙන් lumia phone set එකක් අවිල්ල තියෙනවා ඒවා මෙහාට එනකන් පොඩ්ඩක් ඉදපන්
    Lumia 730,735,830 වගේ. :)
    දැනට නම් උබට ගන්න තියෙන හොදම එක lumia 925 එක තමා mc එකේ divine එකෙන් අහල බලපන්
    මෙන්න මේකත් හොදයි කියල කට්ටියම දාල තිබ්බ.
    http://thecellmart.lk/product/nokia-lumia-925-4g/

    ela.machan 925 eka dialcom lage 38,900.cellmart eke 39,900 eth Takas eke 59,400:dull:e moko ban echchara price difference ekak:confused:welawakata hithenawa android ekakma gannath.ane manda.custom rom ekak ehema gahala pissuwak kelathahaki:PNexus 5 ekak wage
     
    Status
    Not open for further replies.