hodai ban. me update eka netuwa sahena awlen hitiya kalayak.
eka nikan ma awa antimata
cyan eka awata passe 4n eke battery eka tika kallala yanawa wage wedipura![]()
ade ela ela lumia parak bassanna hithenawa dn nm uparimetama

ඔව් මචං අලුතින්ම ආපු එක cyan එක තමා මචං. denim update එක release වෙන්න තියෙනවා මචං. ඊට පස්සේ windows 10 වෙන්න ඕනි
ela ela machn.stick novi wada nm echcharai.
habai 2gb ram wage thiyena ekak gattot nm awlk nathi wei neda


machan Dialcom eke Nokia Lumia 1320 thiyenawa 35ta.eka shape da?anith seen eka apita kamathi colour ekak choose karaganna puluwanda ban?

. අලුත් බාන්ඩේ. වැඩි දවසක් නෑ. sim එක ගලවලා පිහදාලා එහෙම දැම්මා. හරියන්නේ නෑ
. hard reset පාරක් දුන්නොත් හරියයිද...

... විනාඩි 2 වගේ තිබිලා ආයිත් sim error කියලා එනවා


Nexus 5 ekak wage