අද සමාජය .. අම්මා දවල්ට කෑවාද යන්නවත් නොදන්නා ..ඇගේ හිත රිද්දමින්, කොම්පියුටරය ට විරෝගෙන ..ලෝක මව්වරුන්ගේ දිනයට සකල වාසි සියලු මව් වරුන්ට සුභ පතන .. වැස්සකටවත් පන්සලකට ගොඩ නොවී පන්සිල් පද පහද නොදන්නා නමුත් facebook හි තම ජාතිය ආගම වෙනුවෙන් පන දෙන්නට වලි කන.. පන නැති හිවලුන්ගේ දේශයක් වී ඇත !

more like a cropped part of a photograph. doesn't look like a selfie.
පේන විදිහටනම් අහම්බෙන් වැදුන එකක්![]()
ගොන් ගෑණුවැරදිලා වැදුන ෂොට් එකක් වගේ
![]()

දුක පෙන්නන්න බන් !(දු යන්නට වෙන අකුරු දාගන්න නම් එපා )