මළ ගෙදරත් selfie ගහන අපේ ගෑනු!

chamali2009

Member
Nov 5, 2009
13,496
373
0
37
අගහරු වල
අද සමාජය .. අම්මා දවල්ට කෑවාද යන්නවත් නොදන්නා ..ඇගේ හිත රිද්දමින්, කොම්පියුටරය ට විරෝගෙන ..ලෝක මව්වරුන්ගේ දිනයට සකල වාසි සියලු මව් වරුන්ට සුභ පතන .. වැස්සකටවත් පන්සලකට ගොඩ නොවී පන්සිල් පද පහද නොදන්නා නමුත් facebook හි තම ජාතිය ආගම වෙනුවෙන් පන දෙන්නට වලි කන.. පන නැති හිවලුන්ගේ දේශයක් වී ඇත !

rep++:yes::yes:
 
  • Like
Reactions: wwwguliya

shenic

Member
May 9, 2013
13,213
1,290
0
Bermuda ∆
අද සමාජය .. අම්මා දවල්ට කෑවාද යන්නවත් නොදන්නා ..ඇගේ හිත රිද්දමින්, කොම්පියුටරය ට විරෝගෙන ..ලෝක මව්වරුන්ගේ දිනයට සකල වාසි සියලු මව් වරුන්ට සුභ පතන .. වැස්සකටවත් පන්සලකට ගොඩ නොවී පන්සිල් පද පහද නොදන්නා නමුත් facebook හි තම ජාතිය ආගම වෙනුවෙන් පන දෙන්නට වලි කන.. පන නැති හිවලුන්ගේ දේශයක් වී ඇත !

සිරාවට... :yes:
 
shenic

Member
May 9, 2013
13,213
1,290
0
Bermuda ∆
more like a cropped part of a photograph. doesn't look like a selfie.

පේන විදිහටනම් අහම්බෙන් වැදුන එකක්:yes::yes:

ගොන් ගෑණු :dull: වැරදිලා වැදුන ෂොට් එකක් වගේ :P

සමහරවිට වෙන්නැති බන්... වෙන එකෙක් ගැහුවද දන්නෙත් නෑ! :oo:
fb එකේ දැක්ක නිසා fun සීන් එකක් නිසා දැම්මේ.. :yes:
 
shenic

Member
May 9, 2013
13,213
1,290
0
Bermuda ∆
Capture.JPG

ඉතින් මට මොකෝ? :D :rofl:
 
Last edited:
  • Like
Reactions: maxboysl

wwwguliya

Member
Nov 22, 2008
1,162
392
0
උබට වැඩක් නෑනේ
attachment.php

කොන්ද පන නැති පොන්සියෝ.. මම බොන්නේ නැහැ ..ඒ උනාට තොපි වගේ හැංගිලා ඉදන් මල ගෙවල් වල බොන එකට විරුද්ද ටෝක් දෙන පොන්සියන්ට වඩා එලි පිට බොන එවුන් නම්බුයි :angry::angry:
 
shenic

Member
May 9, 2013
13,213
1,290
0
Bermuda ∆
දුක පෙන්නන්න බන් !:P (දු යන්නට වෙන අකුරු දාගන්න නම් එපා )

"මන් මළගෙදර ගිහින් දුක් වෙලා ඇඩුවා" කියලා fb එකේ status update කරන්න වෙන්නැති! :D
 
da rocker

Junior member
  • Sep 23, 2010
    526
    18
    18
    සාමාන්යෙන් මමද දන්නා විදයට අපේ ලංකාවේ ගැනු උදවිය මල ගෙවල් වල්ට යන්නේ රත්‍රන් බාන්ඩ ගලවලා නේද එත් මෙතුමිය නම් මාරයි අහ්හ්හ් !!!!! typical sri lankans !!!!