windows phone එකක් ගන්න ආස අයට පමණයි..

Status
Not open for further replies.

Prabasha

Well-known member
  • Jan 31, 2009
    4,416
    1,445
    113
    IN THE INTERNET
    ela.machan 925 eka dialcom lage 38,900.cellmart eke 39,900 eth Takas eke 59,400:dull:e moko ban echchara price difference ekak:confused:welawakata hithenawa android ekakma gannath.ane manda.custom rom ekak ehema gahala pissuwak kelathahaki:PNexus 5 ekak wage
    ඒ softlogic warranty එකයි insurance එකයි නිසා වෙන්න අති බන්
    මාත් මේ ලගදි තමයි lumia 625 එකක් ගත්තෙ මත් windows වලට අලුත් බන් ඒ උනත් phone එකනම් පට්ට බන් touch එක එහෙම සුපිරි පොඩ්ඩක් වත් lag වෙන්නෙනම් නෑ 512mb ram උනත්. :)
    උබ cam එක ගැන බලනවනම් lumia 925 එක පට්ට කියල අහල තියෙනවා.
     
    Last edited:

    hhk_145

    Member
    Sep 23, 2014
    367
    7
    0

    ok machan.cam eka nan echchara balanne naha ban.shape nan e athi.android wala case eka thamai lag wena ekai stuck wena ekai.samahara welawata call ekak waradila dial wunoth cut karaganna bari wenawa magula stuck wela.
     
    Prabasha

    Well-known member
  • Jan 31, 2009
    4,416
    1,445
    113
    IN THE INTERNET
    ok machan.cam eka nan echchara balanne naha ban.shape nan e athi.android wala case eka thamai lag wena ekai stuck wena ekai.samahara welawata call ekak waradila dial wunoth cut karaganna bari wenawa magula stuck wela.
    මොකක්ද උබ පාවිච්චි කරන android phone එක මන් නම් කලින් පාවිච්චි කලේ xperia p එකක් මන් නම් ඒක root කරල setting එහෙම වෙනස් කරපු නිසා එච්චරම අවුලක් නතුව තිබ්බ.
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    1622628_10204070551158069_8507229485295662065_n.jpg
    :love::love:
     
    hhk_145

    Member
    Sep 23, 2014
    367
    7
    0
    මොකක්ද උබ පාවිච්චි කරන android phone එක මන් නම් කලින් පාවිච්චි කලේ xperia p එකක් මන් නම් ඒක root කරල setting එහෙම වෙනස් කරපු නිසා එච්චරම අවුලක් නතුව තිබ්බ.

    Galaxy Ace ekak machan.gingerbread thibbe.windows ekakma gannawa stuck wenne lag wenne nathi nisa
     
    Prabasha

    Well-known member
  • Jan 31, 2009
    4,416
    1,445
    113
    IN THE INTERNET
    Galaxy Ace ekak machan.gingerbread thibbe.windows ekakma gannawa stuck wenne lag wenne nathi nisa
    xperia p එකට කලින් මන් ගාව තිබ්බෙත් ace එකක් තමා එහෙනම් උබට windows phone එකක සිරාම වෙනසක් තේරෙයි අඩුම ගානට තියෙන lumia 520 එකත් ace එකට වඩා සෑහෙන්න හොදයි බන්.:)
     
    Chaauwa

    Member
    Apr 11, 2014
    920
    270
    0
    ඒ softlogic warranty එකයි insurance එකයි නිසා වෙන්න අති බන්
    මාත් මේ ලගදි තමයි lumia 625 එකක් ගත්තෙ මත් windows වලට අලුත් බන් ඒ උනත් phone එකනම් පට්ට බන් touch එක එහෙම සුපිරි පොඩ්ඩක් වත් lag වෙන්නෙනම් නෑ 512mb ram උනත්. :)
    උබ cam එක ගැන බලනවනම් lumia 925 එක පට්ට කියල අහල තියෙනවා.

    cellmart එකෙන් ගනින්..මාත් 925 එක ගත්තේ එකෙන්..පට්ට හොදයි උන්ගේ සර්විස් එක එහෙම..
     
    Chaauwa

    Member
    Apr 11, 2014
    920
    270
    0
    එකත් එහෙමද.. soft reset එකක් කරලා බලන්න මචං ඉස්සෙල්ල.. power + volume down key එක මිනිත්තුවක් වගේ ඔබාගෙන ඉන්න.. දෙකම එක පාර... ඒ කරලත් හරි ගියේ නැත්තම් මචං .. phone එකට වෙන sim එකක් දාල බලන්න මචං.. එකටත් ඔය අව්ලම තිබ්බොත් phone එක factory reset කරලා බලන්න මචං

    :D:D

    32k තමයි බං දැම්මේ .. ඒත් නෑ...:no::(

    වැඩ කරන්නේ නෑ බං.:(. සමහර වෙලාවට on කරපු ගමන් network ගන්නවා:eek:... විනාඩි 2 වගේ තිබිලා ආයිත් sim error කියලා එනවා:baffled::oo:. hard reset එකකුත් දුන්නා. ඒත් හරියන්නේ නෑ. මේක ගත්තේ ලංකාවෙන් නෙමෙයි:confused:. කොහාටද පෙන්නන්න ඔ්නේ... softlogic එකටද නැත්නම් nokia care ??? මේක දෙන්නත් බයයි. අලුත්ම එක හින්දා පිස්සුවක් කෙලියිද කියලා...:(:oo::confused::rolleyes:
    [/QUOTE]

    වොරන්ටි තියන තැනකට දීපන් බන්..
     
    kevin37

    Member
    Oct 17, 2010
    3,888
    446
    0
    37
    Colombo
    thnx machan.mata machan cam eka nan echchara ona naha.shape cam ekak nan athi.eke anith ewa awulak naha neda?mama kiwwe Lumia 1320 eke.uba kiwwa Lumia 920,925 wage ewa dialcom site eke nahane machan.uba Nexus 5 eka use karala thiyenawada machan?mata me decision ekak ganna baruwa inne Nexus 5 da Lumia da kiyala:dull:Nexus 5 ekath android nisa kal yaddi stuck wenawada danne naha

    nexus 5 නම් kitkat 4.4 හොදට දුවනවා මචං. phone එක smooth. 2GB RAM එහෙම තියෙන නිසා අව්ලක් නැහැ. හැබැයි ඔකේ SD card slot එකක් නැති නිසා 16GB එකක් ගත්තම Phone එකේ memory මදි වෙලා පොඩි lag එකක් තේරෙන්න පුළුවන් ටික කාලයක් use කර කොට මචං.

    windows වලට කැමති නම් මචං windows එකක් ගනින්. windows phone එකේ lags, software bug නැති උනාට android තරම් app base එකක් නැහැ තමා. windows phone ගත්තම හැමෝටම stock windows updates එනවා MS ල ගෙන්. එක තමා ප්‍රදානම වාසිය. windows secure වැඩි. එක සමහර විට අවාසියක් වෙන්නත් පුළුවන් user ගේ පැත්තෙන්.

    උබට මචං phone එකට custom rom දාගෙන වැඩ කිඩ දාන්න ඕනි නම් සහෝ android එකක් ගන්න. මෙහෙම කියමු windows -> Gentleman's phone Android -> Rock star phone :D:D
     
    kevin37

    Member
    Oct 17, 2010
    3,888
    446
    0
    37
    Colombo
    32k තමයි බං දැම්මේ .. ඒත් නෑ...:no::(
    වැඩ කරන්නේ නෑ බං.:(. සමහර වෙලාවට on කරපු ගමන් network ගන්නවා:eek:... විනාඩි 2 වගේ තිබිලා ආයිත් sim error කියලා එනවා:baffled::oo:. hard reset එකකුත් දුන්නා. ඒත් හරියන්නේ නෑ. මේක ගත්තේ ලංකාවෙන් නෙමෙයි:confused:. කොහාටද පෙන්නන්න ඔ්නේ... softlogic එකටද නැත්නම් nokia care ??? මේක දෙන්නත් බයයි. අලුත්ම එක හින්දා පිස්සුවක් කෙලියිද කියලා...:(:oo::confused::rolleyes:
    [/QUOTE]

    :sorry::sorry: එහෙනම් මචං ඕක හදන තැනකට දෙන්න වෙනවා මචං. MC එකේ තියෙනවා මචං front door එක ලගම Nokia care point එකක්. එතෙන්ට ගිහින් ඔය අව්ල පොඩ්ඩක් කියපන් මචං.
     
    kevin37

    Member
    Oct 17, 2010
    3,888
    446
    0
    37
    Colombo
    Nokia Lumia 625 hondada machan phone eka?Takas eke thiyenawa 38,500 with 1 year warranty.

    අපෝ ගණන් වැඩි මචං. ඔය insurance එකත් එක්ක price එක මචං කියන්නේ company warranty එක්ක. ඔයිට වඩා ගොඩක් අඩුවට ගන්න පුළුවන් මචං Insurance එක නැතුව
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,812
    113
    127.0.0.1
    machan meka original eka verify karanna kramayak nadda?
    Mata dan android appiriya wela thiyenne, pure android eeta eha bada yanawa.
    cortana man enawa obawa soyaa :love: yako inna ba ikkanta kiyapalla danma gihin ganna yanne
     
    Status
    Not open for further replies.