ඒ softlogic warranty එකයි insurance එකයි නිසා වෙන්න අති බන්ela.machan 925 eka dialcom lage 38,900.cellmart eke 39,900 eth Takas eke 59,400e moko ban echchara price difference ekak
welawakata hithenawa android ekakma gannath.ane manda.custom rom ekak ehema gahala pissuwak kelathahaki
Nexus 5 ekak wage
මාත් මේ ලගදි තමයි lumia 625 එකක් ගත්තෙ මත් windows වලට අලුත් බන් ඒ උනත් phone එකනම් පට්ට බන් touch එක එහෙම සුපිරි පොඩ්ඩක් වත් lag වෙන්නෙනම් නෑ 512mb ram උනත්.

උබ cam එක ගැන බලනවනම් lumia 925 එක පට්ට කියල අහල තියෙනවා.
Last edited:
e moko ban echchara price difference ekak
welawakata hithenawa android ekakma gannath.ane manda.custom rom ekak ehema gahala pissuwak kelathahaki
Nexus 5 ekak wage





... විනාඩි 2 වගේ තිබිලා ආයිත් sim error කියලා එනවා
. hard reset එකකුත් දුන්නා. ඒත් හරියන්නේ නෑ. මේක ගත්තේ ලංකාවෙන් නෙමෙයි

