electrical-accident-in-rathnapura

signshop

Well-known member
  • May 30, 2011
    12,111
    8,745
    113
    Dubai
    electrical-accident in-rathnapura

    අවවාදයයි.. සංවේදී අය මෙය බැලීමෙන් වලකින්න..

    රත්නපුරේ ලමයි 3 දෙනක් රබුටන් කඩන්න ගිහින් කරන්ට් එක වැදිලා නැතිඋන වීඩියො එක බැලුවද? පවු අහින්සක දරුවො තුන් දෙනා.. මේක බලල මට සන්සාරෙම එපා උනා.. මම අද මේක දැක්කේ.. සමහරවිට කවුරු හරි මීට කලින් එලකිරි එකට දැම්මද දන්නේ නෑ. මේක මම දාන්නේ මේ වගේ දේවල් ඉදිරියටත් නොවෙන්න වගබලාගන්න පාඩමක් වෙන්න බලන කට්ටියට. එහෙම නැතුව මේ අසරන දරුවො 3 දෙනාගේ දේහයටවත් ආත්මයටවත් අපහාසයක් කරන්න නෙවෙයි...දරුවො මල් වගේ පරෙස්සම් කරන්න ඔන. එක තප්පරයකින් මේ වගේ අවාසනාවන්ත දේවල් සිද්ද වෙන්න පුලුවන්.. දරුවො ඉන්න දෙමව්පියො මීට වඩා සැලකිලිමත් වෙන්න.. පුන්චි නන්ගිලා මල්ලිල ඉන්න ඔයාලත් නිතරම එයාලා ගැන ඇහැ ගහගෙන ඉන්න..

    Last edited:
    • Like
    Reactions: ruchira55

    jusi

    Well-known member
  • Sep 2, 2012
    970
    848
    93
    දැක්කම බොහොම දුක හිතුන... අපේ මිනිස්සු අස්චාර්ය කර පියමන් කරද්දී ඇයි යකෝ මේ තම විදුලි කණු තම බාවිතා කරන්නේ? මම රටවල් කිහිපයක් ගිහින් තියෙනවා උන්ගේ පොලොව යට වෙන්ව පොඩි උමගක ඔක්කොම යන්නේ..අපේ අලුතෙන් විදුලිය දෙන ගම වලට ඒවා බවිත කලානම් හරිනේ..ලමින්ට තේරෙන්නේ නැනේ..වැඩිහිටියෝ කල්පනා කරන්න ඕනේ,,මට තම 22 නමුත් මට මේක බැලුවම දැනුනේ මගේ ළමයෙක්ට උනොත් කොහොමද කියල..අම්බෝ:(:(:(:(:(:(
     
    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,602
    5,861
    113
    අද නම් හදට ආවා
    දැක්කම බොහොම දුක හිතුන... අපේ මිනිස්සු අස්චාර්ය කර පියමන් කරද්දී ඇයි යකෝ මේ තම විදුලි කණු තම බාවිතා කරන්නේ? මම රටවල් කිහිපයක් ගිහින් තියෙනවා උන්ගේ පොලොව යට වෙන්ව පොඩි උමගක ඔක්කොම යන්නේ..අපේ අලුතෙන් විදුලිය දෙන ගම වලට ඒවා බවිත කලානම් හරිනේ..ලමින්ට තේරෙන්නේ නැනේ..වැඩිහිටියෝ කල්පනා කරන්න ඕනේ,,මට තම 22 නමුත් මට මේක බැලුවම දැනුනේ මගේ ළමයෙක්ට උනොත් කොහොමද කියල..අම්බෝ:(:(:(:(:(:(

    machn colomo wala ehema godak underground dala thiynne.
    bt mkak hari case ekak awoth kohoma handle karaida danne na.
    gam wala nm machn oya de wenne na.samahara gam wala light hitan nathi eke oya wage deyak hithanna amarui bn.

    basic de thama light wires gana lamai danuwath karanna one.
    eka lamainge ammala thaththala dana ganna one bn.
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    :( :( :( :( :( :(
    අම්මෝ පවු වැඩේ. අර අත විනාශ වෙලා තිබ්බ විදිය දැක්කම බයත් හිතුනා :no:
     
    chika009

    Well-known member
  • Jan 3, 2011
    5,554
    392
    83
    earth
    ohh shit!
    දරුවො ඉන්න දෙමව්පියො මීට වඩා සැලකිලිමත් වෙන්න.. පුන්චි නන්ගිලා මල්ලිල ඉන්න ඔයාලත් නිතරම එයාලා ගැන ඇහැ ගහගෙන ඉන්න..
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,068
    4,801
    113
    -In Darkness-
    ඔච්චර සිද්දියක් අස්සේ ඕක වීඩියෝ කරන්න සිහිය තිබ්බ එකා මොකාද බන්...:confused:

    එක අතකට ඒක එතිකල් නෑ තමා මචං. ඒ වුනාට ඒක දකින අනික් දෙමවුපියෝ මීට වඩා ඔහොම කාරණා වලදි සැලකිලිමත් වෙනවා කියන එකයි මගේ මතය. ඕක නිකන් පත්තරේ තිබ්බා නම් කරන්ට් වැදිලා මැරුණා කියලා, ඒක කියවලා අමතක කරලා දානවා. ඔහොම එකක් දැක්කම හිත හෙල්ලිලා යනවා අමතක නොවෙන්නම. පරිස්සම් වෙනවා වැඩියි ඕක මතක් වෙද්දි. මංදා ඒක මගේ මතය විතරයි.
    කොහොම නමුත් දෙමවුපියෝ සැලකිලිමත් වෙන්න ඕනේ. තමන්ගේ වත්ත උඩින් ඕපන් කේබල්ස් යද්දි, ඒ මදිවට පොඩි වුන් ඉද්දි, යකඩ බටේකින් ලයිට් වයර් අස්සේ රඹුටන් කඩන්න යද්දි, පොඩ්ඩක් කල්පනාවෙන් ඉන්න තිබ්බා. ඒත් ඉතින් කර්මය කියන එක විඳින්නම වෙනවා.

    මොනවා වුනත් මෙවන් විපතක් කාහටවත් නොවේවා කියලා තමා මම නම් කියන්නේ :dull:
     
    Iron Monger

    Well-known member
  • Apr 4, 2011
    12,778
    2,387
    113
    ලුණුවිල.
    2.gif
     
    ඔක් මචන් මමත් එකගයි මෙ කතාවට.. මොනවා නමුත් පවු අහින්සක පොඩි එවුන් තුන් දෙනා.. ඔක්කොම එකතු වෙලා මේ අහින්සකයො තුන් දෙනාට අමා මහ නිවන්සුව ප්‍රාර්තනා කරන්න තමයි තියෙන්නේ
     
    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    එක අතකට ඒක එතිකල් නෑ තමා මචං. ඒ වුනාට ඒක දකින අනික් දෙමවුපියෝ මීට වඩා ඔහොම කාරණා වලදි සැලකිලිමත් වෙනවා කියන එකයි මගේ මතය. ඕක නිකන් පත්තරේ තිබ්බා නම් කරන්ට් වැදිලා මැරුණා කියලා, ඒක කියවලා අමතක කරලා දානවා. ඔහොම එකක් දැක්කම හිත හෙල්ලිලා යනවා අමතක නොවෙන්නම. පරිස්සම් වෙනවා වැඩියි ඕක මතක් වෙද්දි. මංදා ඒක මගේ මතය විතරයි.
    කොහොම නමුත් දෙමවුපියෝ සැලකිලිමත් වෙන්න ඕනේ. තමන්ගේ වත්ත උඩින් ඕපන් කේබල්ස් යද්දි, ඒ මදිවට පොඩි වුන් ඉද්දි, යකඩ බටේකින් ලයිට් වයර් අස්සේ රඹුටන් කඩන්න යද්දි, පොඩ්ඩක් කල්පනාවෙන් ඉන්න තිබ්බා. ඒත් ඉතින් කර්මය කියන එක විඳින්නම වෙනවා.

    මොනවා වුනත් මෙවන් විපතක් කාහටවත් නොවේවා කියලා තමා මම නම් කියන්නේ :dull:
    :yes::yes::yes::yes:
    :dull::dull::dull::dull: