EK Married Club-10

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඒ රිස්ක් එක කස්ටමර්ට දීලා තමා ගෙන්වන්නේ.... අපේ අයියට ගෙන්නුවේ එහෙම..... එහෙන් දාපු ගානට වඩා මෙහෙට එනකොට 80000ක් ද කොහෙද වැඩි උනා යෙන් එක සත ගානකින් වැඩි වෙලා.... :dull:
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    ඒ රිස්ක් එක කස්ටමර්ට දීලා තමා ගෙන්වන්නේ.... අපේ අයියට ගෙන්නුවේ එහෙම..... එහෙන් දාපු ගානට වඩා මෙහෙට එනකොට 80000ක් ද කොහෙද වැඩි උනා යෙන් එක සත ගානකින් වැඩි වෙලා.... :dull:
    කස්ටමර්ස් ලා රිසක් ගන්නේ නැහැ බෝල , උන් මෙහෙ බාල තියෙන එකක් ගන්නවා , ඒවා ගැන හිතලා දැන්
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    පුළුවන් ලබ්බක් කරපන් ලබ්බෝ , ඔහොම අඩ් දාගෙන .
    ඉස්සෙල්ලම තෝ චීනෙන් සෙල්ලම් කාර් ටිකක් ගෙනල්ල විකුනන්න බලපන්
    අඩුම ගානේ කාර් ගේම් සි ඩි ටිකක්වත්
    (රිදවා ගන්න එපා , මානසිකව වැටෙන්නත් එපා)

    උබ හිතන තරම් ඕවා ලෙසිනම් , යකෝ ලංකාවේ වාහන වලට වැඩිය ඉම්පෝර්ට් කරන උන් ඉදියි

    අනේ උබ හිතන් ඉන්නේ ඕවා ඉම්පෝර්ට් කරලා වරායට එනකොටම ගන්න එවුන් ජැටියේ පොරකනවා කියලා .....
    මගේ හොදම ෆිට් එකක් කළා උගේ අතිජාත ෆ්රෙන්දෙක් එක්ක ජා ඇල පැත්තේ ඕක ., මු මුලින්ම වාහන කීපයක් වික්ක , ලක්ෂයක් විතර තියාගෙන උගෙන අරන්
    අන්තිමට මු කෑෂ් කරලා වාහන තුනක් එහෙන දාගන්න අරුට දුන්නා......ෆුක නැහැ රන්ජනී , ලක්ෂ හැට පහක් , අරු මාරු , කොමද ආතල් එක

    හිනාත් යනවා ඕයි කමෙන්ට් එකට ... සහතික ඇත්ත කථාව ...තමුන් දන්නා දෙයින් ගොඩ එනවා මිසක් නොදන්නා උලව් කරන්න ගිහින් අමාරුවේ වැටෙන්න නරකයි :yes:

    ඇඩ්වාන්ස් අරන් කාර් එක එනකොට මෙහෙ ටැක්ස් වැඩි වෙලා ,,,,, කොමද ආතල් එක

    හොඳ පොයින්ට් එකක් ඕක ...ඉල්ලන් චීස් තමා ඔහොම උනොත් :yes:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ඒ රිස්ක් එක කස්ටමර්ට දීලා තමා ගෙන්වන්නේ.... අපේ අයියට ගෙන්නුවේ එහෙම..... එහෙන් දාපු ගානට වඩා මෙහෙට එනකොට 80000ක් ද කොහෙද වැඩි උනා යෙන් එක සත ගානකින් වැඩි වෙලා.... :dull:

    රිස්ක් එක කස්ටර්මර් ට දෙන්න පුළුවන් උන් ෆුල් පේමන්ට් දෙනවනම් :frown:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    කාර් විකුණලා ඇතුලට පල.එතකොට නැන්දට පුලුවන් අඬාගෙන බලන්න යන්න. අපි නම් එන්නෙ නෑ බලන්න. :rofl:

    එලියට එන දවසට එනවා. ඇවිල්ල එලියට එනකොටම ගල් ගහනවා..:yes::yes:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    සිරාවට ඒක නම් ඇත්ත..:yes::yes: ඕවා ගන්නේ යමක් කමක් දන්නා උන්නේ..ඉතින් අනිවා උන් ඕක ටොයෝටා එකෙන් අහල බලනවා....:dull::dull:

    ප්‍රයිවෙට් සේල් වලින් ගන්න උන් දැන් ටොයෝටා ලංකා දාලා තමා ගන්නේ :yes:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    කාර් විකුණලා ඇතුලට පල.එතකොට නැන්දට පුලුවන් අඬාගෙන බලන්න යන්න. අපි නම් එන්නෙ නෑ බලන්න. :rofl:

    එලියට එන දවසට එනවා. ඇවිල්ල එලියට එනකොටම ගල් ගහනවා..:yes::yes:

    :rofl::rofl:

    මුට දැන් ඕන එකපාරටම ගෙඩි පිටින් ලාබ ගන්න බන්... දාඩිය මහන්සියෙන් සල්ලි හොයන්න උවමනාවක් ඇත්තෙම නෑ :no: තමුන් දාපු ෂොප් එක 365 දවසෙම ඇරලා පිරිසිදුවට තියාගන්න මූට උවමනාවක් නෑ :dull: මම එදා ගිය වෙලේ මට එපා උනා කඩේ දැකල :baffled: දූවිලි එකසිය ගානට පුස් ගන්දස්සාරේ බෑ :baffled::angry: දැන් මෙව්වා පෙන්නලා දුන්නම මට බනියි :dull:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :rofl::rofl:

    මුට දැන් ඕන එකපාරටම ගෙඩි පිටින් ලාබ ගන්න බන්... දාඩිය මහන්සියෙන් සල්ලි හොයන්න උවමනාවක් ඇත්තෙම නෑ :no: තමුන් දාපු ෂොප් එක 365 දවසෙම ඇරලා පිරිසිදුවට තියාගන්න මූට උවමනාවක් නෑ :dull: මම එදා ගිය වෙලේ මට එපා උනා කඩේ දැකල :baffled: දූවිලි එකසිය ගානට පුස් ගන්දස්සාරේ බෑ :baffled::angry: දැන් මෙව්වා පෙන්නලා දුන්නම මට බනියි :dull:

    කඩේ පිටිපස්සට ගියේ නැතෙයි?:rofl:

    අර දොර රෙද්දක් තියෙන්නේ.. ඒකෙ පිටිපස්ස එහෙම බැලුවෙ නැද්ද?:P
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    කඩේ පිටිපස්සට ගියේ නැතෙයි?:rofl:

    අර දොර රෙද්දක් තියෙන්නේ.. ඒකෙ පිටිපස්ස එහෙම බැලුවෙ නැද්ද?:P

    බැලුව බැලුවා හැමදාම බලනවා වෙනසක් නෑ දෙමටගොඩ මස් මඩුව ඊට හොඳා :dull::angry:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    බඩෝ ඕක නෙමෙ කරන්න ඕනේ..

    කිඹුල් හූනෝ වල්ලපට්ට අකුණු සන්නායක ලාම්පු අන්න ඒවා විකුණමූ..:yes:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    බැලුව බැලුවා හැමදාම බලනවා වෙනසක් නෑ දෙමටගොඩ මස් මඩුව ඊට හොඳා :dull::angry:

    ඔතනට ආපු දවසෙ ඉඳන් ඔහොම්මමයි. වෙලාවක් නෑනේ ඉස්සරහ ටික අතුගාගන්නවත්.:dull:

    දැන්නම් කුරු කුරු ගායි ඉතින්. බෝඩ් එක එහෙම හයිකරල ඇති. ඒකටත් ඉතින් කතාකලා ආවෙනෑ. කෝල් කලා ආවෙ නෑ තමා..:angry:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    :rofl::rofl:

    මුට දැන් ඕන එකපාරටම ගෙඩි පිටින් ලාබ ගන්න බන්... දාඩිය මහන්සියෙන් සල්ලි හොයන්න උවමනාවක් ඇත්තෙම නෑ :no: තමුන් දාපු ෂොප් එක 365 දවසෙම ඇරලා පිරිසිදුවට තියාගන්න මූට උවමනාවක් නෑ :dull: මම එදා ගිය වෙලේ මට එපා උනා කඩේ දැකල :baffled: දූවිලි එකසිය ගානට පුස් ගන්දස්සාරේ බෑ :baffled::angry: දැන් මෙව්වා පෙන්නලා දුන්නම මට බනියි :dull:
    oya wesita kiwwa eda giya welaweth powerful air freshener ekak tiyanawa denna spray bottle ekak anna wara kiyala...
    koheda!!
    ada awoth his belekkekata hari daala denawa......

    ena unta badu ganna epa wenawa athi ara tiyana pus gandata!!:dull:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    oya wesita kiwwa eda giya welaweth powerful air freshener ekak tiyanawa denna spray bottle ekak anna wara kiyala...
    koheda!!
    ada awoth his belekkekata hari daala denawa......

    ena unta badu ganna epa wenawa athi ara tiyana pus gandata!!:dull:

    :lol:

    Ow ban sirawata matama epa una :dull: mama ae welema kiwwa

    muu online pennawath na ridila da manda :oo:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    9gk66x.jpg
     
    Status
    Not open for further replies.