ElaKiri Bajaj Pulsar Fan Club.

Status
Not open for further replies.

harindugamlath

Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :rolleyes: හොදටම රිදිලා
    එකෙක් බුකි ක්‍රියාකාරකම් අත්හිටුවලා.. :P

    මං කොහොමත් ඔය රෙද්ද පාවිච්චියක් නෑ යකෝ...:rofl:
     
    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    33
    ගාල්ලේ
    මං කොහොමත් ඔය රෙද්ද පාවිච්චියක් නෑ යකෝ...:rofl:

    පහුගිය ටිකේම පාව්චිචි කෙරා නේ.. :rofl:

    දැන් ඉතින් ඇන්ටි මකත් කරන් ඇටේ හොල්ල හොල්ල ඇති.. :P
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    පහුගිය ටිකේම පාව්චිචි කෙරා නේ.. :rofl:

    දැන් ඉතින් ඇන්ටි මකත් කරන් ඇටේ හොල්ල හොල්ල ඇති.. :P

    රෙක්ටිෆයර් එකෙන් රිද්දෝගත්ත පාර මරු කියොනවා..:lol:
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    ආ සිංහලු...බයික් එකේ අදායම් බලපත්‍ර එනම මනං ඔක්කොම අලුත් කරන මාසේ ඇවිත්...කෙළවෙන මාසය...(හම මාසෙම මොකක් හරි රෙද්දක් සෙට් වෙනවා බොලව් වියදම් වෙන්න)
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,450
    22,107
    113
    Gotland
    ජන්තු අයියා;17236458 said:
    ආ සිංහලු...බයික් එකේ අදායම් බලපත්‍ර එනම මනං ඔක්කොම අලුත් කරන මාසේ ඇවිත්...කෙළවෙන මාසය...(හම මාසෙම මොකක් හරි රෙද්දක් සෙට් වෙනවා බොලව් වියදම් වෙන්න)

    මටත් ඒ කෙළවෙන මාසේ මේ මාසේ
    6 ට ඉවරයි ආදායම් බලපට්‍රේ
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    ජන්තු අයියා;17236458 said:
    ආ සිංහලු...බයික් එකේ අදායම් බලපත්‍ර එනම මනං ඔක්කොම අලුත් කරන මාසේ ඇවිත්...කෙළවෙන මාසය...(හම මාසෙම මොකක් හරි රෙද්දක් සෙට් වෙනවා බොලව් වියදම් වෙන්න)

    මටත් ඒ කෙළවෙන මාසේ මේ මාසේ
    6 ට ඉවරයි ආදායම් බලපට්‍රේ
    මගෙත් මේ මාසෙ.ග්‍රීන් ටෙස්ට් + රෙවනියු ලයිසොන් + ඉන්සූරන්ස් :nerd::yes::dull:
     
    kukkupatiya

    Well-known member
  • Dec 27, 2012
    1,411
    1,015
    113
    මගෙත් මේ මාසෙ.ග්‍රීන් ටෙස්ට් + රෙවනියු ලයිසොන් + ඉන්සූරන්ස් :nerd::yes::dull:

    දුන් සහත්කේ ට යන්න කලින් සයිලන්සර් බටේ ඇතුලට හයිප්රෙෂර් වතුර අල්ලන්න මචං- පෙට්‍රල් අඩු කරලා එයාර් ෆිල්ටර් එක ගලෝල යන්න :baffled::baffled: :nerd::nerd:
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,244
    4,387
    113
    ඇයි එන්නද
    දුන් සහත්කේ ට යන්න කලින් සයිලන්සර් බටේ ඇතුලට හයිප්රෙෂර් වතුර අල්ලන්න මචං- පෙට්‍රල් අඩු කරලා එයාර් ෆිල්ටර් එක ගලෝල යන්න :baffled::baffled: :nerd::nerd:

    ආ මචන් කොහොමද.
     
    Status
    Not open for further replies.