windows phone එකක් ගන්න ආස අයට පමණයි..

Status
Not open for further replies.

Thilantdm

Well-known member
  • Sep 15, 2010
    22,603
    5,861
    113
    අද නම් හදට ආවා
    :eek::eek: S5 ai ban S5 ganne . me dawas wala s5 ekak gathama yaluwo ahanne " machan oka fake ekak da kiyala :P" a tharamata cha wela thiyanne :P ubata androidma ganna ona nam HTC M8 wage patta phone ekak ganin nikan plastic kali godak thiyanna samsung phone ganne nathuwa

    eka nm sira kathawa bn :D :D
    dn hama eka gawama thiynne samsung replica :lol:
    matath oka thama dirawanne natte :rofl:
     
    Aug 18, 2011
    6,147
    788
    0
    hu,,,, 830 -- 70k??
    india wala 26k wagene. e kiynne ape nm 50,55k uparimane
    mahindaya mekatath tax gahalada :frown:

    1 INR = 2.14 LKR :baffled::baffled: tax එකතු වුනාම අඩුම 60 වත් වෙයි :oo::oo: අනිවා ඉන්ට්‍රඩක්ටරි ප්‍රයිස් එක 60+
     
    damith sa

    Well-known member
  • Feb 7, 2009
    2,942
    750
    113
    මෙහෙ තමා
    බින්දු;17235658 said:
    :D:D ගුලි කාලද බං ඉන්නේ?? :rofl::rofl: කවදද?? කොහෙදිද?? මම ඇපල් ෆෑන් බෝයි කෙනෙක්ට නම් හින්ට් පාස් කරා දවසක් ;);)

    Nathnam sory bn.ubwa mathakai .ekai bluwe
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    මාතර ළමයා;17235639 said:
    machanla , mama lumia 625k gaththa , eke software version eka 8.1 kiyala penwanawa , eth cyan walata update penwanne na , upto date kiyala watenwa, cyan daganne kohomada :confused::confused::confused::confused::confused::confused::confused::confused::confused:
    මමත් ගන්න කොටම ඔහොමම තමයි තිබ්බේ මචන්
    එයාල කිව්වා 8.1 කියලා ඒ නිසා අප්ඩේට් එකක් එනකම් ඕන වෙන එකක් නෑ කිව්වා අප්ඩෙට් කරන්න
     
    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,473
    3,166
    113
    斯里蘭卡
    මමත් ගන්න කොටම ඔහොමම තමයි තිබ්බේ මචන්
    එයාල කිව්වා 8.1 කියලා ඒ නිසා අප්ඩේට් එකක් එනකම් ඕන වෙන එකක් නෑ කිව්වා අප්ඩෙට් කරන්න

    625 eka keeyatada gaththe :dull:
     
    kevin37

    Member
    Oct 17, 2010
    3,888
    446
    0
    37
    Colombo
    mata hoda file manager app ekak kiyahallako...... file hidden karanta...hidfden file balanta puluwan ekak... call recorder ekakuth... 630 k thiyenne...

    Secret Media
    ebd86657-f5ea-4a26-bf1d-f17f9738fe83

    http://www.windowsphone.com/en-us/store/app/secret-media/f7cef75d-d0d7-4f29-ba29-e58a561a19f7

    Media Locker Pro
    9f5cdea2-fa1d-40cf-8343-76f71f4caf42

    http://www.windowsphone.com/en-us/store/app/media-locker-pro/97fcd80b-1983-4740-83f3-ba5fd058ba3e

    call recorder එක නම් තවම නැත. ඇයි මචං උබල හැමෝම call recorders හොයන්නේ :rofl:

    මාතර ළමයා;17235639 said:
    machanla , mama lumia 625k gaththa , eke software version eka 8.1 kiyala penwanawa , eth cyan walata update penwanne na , upto date kiyala watenwa, cyan daganne kohomada :confused::confused::confused::confused::confused::confused::confused::confused::confused:

    1. update එකක් එනකම් ඉන්න සහෝ ( settings -> phone update -> check )
    2. windows developers preview එක දාගෙන latest ම update එක දා ගන්න සහෝ
    3. Nokia software recovery tool එක PC එකට install කරලා, එක හරහා update කරන්න සහෝ...

    මොකක් ද මචං Software version එක? settings -> about -> More info-> OS version එක ? 8.10.14176.243 ද මචං ???
    තව ටික දවසක් බලපං මචං update එයි මචං.
     
    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    hu,,,, 830 -- 70k??
    india wala 26k wagene. e kiynne ape nm 50,55k uparimane
    mahindaya mekatath tax gahalada :frown:

    බින්දු;17235673 said:
    1 INR = 2.14 LKR :baffled::baffled: tax එකතු වුනාම අඩුම 60 වත් වෙයි :oo::oo: අනිවා ඉන්ට්‍රඩක්ටරි ප්‍රයිස් එක 60+

    lankawwata ena phone walata mona tax da ban :rofl: okkoma horan panne :D agent lagen gathoth thama ithin tax wadinne :D normal kada karayo phone pannala un hoda ganak thiyani apita wikunna eka karanne :dull:
     
    sudathmadusanka

    Well-known member
  • Jul 12, 2011
    4,663
    545
    113
    Secret Media
    ebd86657-f5ea-4a26-bf1d-f17f9738fe83

    http://www.windowsphone.com/en-us/store/app/secret-media/f7cef75d-d0d7-4f29-ba29-e58a561a19f7

    Media Locker Pro
    9f5cdea2-fa1d-40cf-8343-76f71f4caf42

    http://www.windowsphone.com/en-us/store/app/media-locker-pro/97fcd80b-1983-4740-83f3-ba5fd058ba3e

    call recorder එක නම් තවම නැත. ඇයි මචං උබල හැමෝම call recorders හොයන්නේ

    ado meka salli dila gantane thiyenne... free ewa nadda... cl recorder ekak oni..... apooooo free app naddooooooooooo......
     
    hhk_145

    Member
    Sep 23, 2014
    367
    7
    0
    machan Lumia phones gannawa nan kohenda ganna honda?Dialcom,Cellmart eken ewagen ganna eka honda nadda?ewayeth warranty denawa neda?
     
    T h u s h

    Well-known member
  • Jan 21, 2011
    4,434
    735
    113
    ලුම්යා 920 වයිබර් වීඩියෝ කෝල්ස් ගන්න පුලුවන්ද ?
     
    hhk_145

    Member
    Sep 23, 2014
    367
    7
    0
    ලුම්යා 920 වයිබර් වීඩියෝ කෝල්ස් ගන්න පුලුවන්ද ?

    machan ehema bari wenna hethwak nahane machan.front camera ekak thiyenawane oke.viber kiyanne app ekak witharaine.machan oya phone eka hondada?math me Lumia ekak hoyanawa honda danata danna widiyata 625,925 models hondai kiyala ahala thiyenawa.
     
    T h u s h

    Well-known member
  • Jan 21, 2011
    4,434
    735
    113
    machan ehema bari wenna hethwak nahane machan.front camera ekak thiyenawane oke.viber kiyanne app ekak witharaine.machan oya phone eka hondada?math me Lumia ekak hoyanawa honda danata danna widiyata 625,925 models hondai kiyala ahala thiyenawa.

    :no:මම හිතන්නේ වින්ඩෝස් වලට තාම ඒ පැසිලිටි එක දීලා නැහැ වගේ.. android වලත් හැම එකකින්ම බහ රැම් එක 1.5 වලට වැඩි කැමරා එක 1.3 mp වලට වැඩි ඒවාට විතරයි පුළුවන්

    ලුමියා 625,720,920,925,1020 , හොදයි දැනට තියෙන ඒවායින් , තව අලුතින් හොද ෆෝන් සෙට් එකක් එනවා ලගදි..:yes:

    .png
     
    Last edited:

    hhk_145

    Member
    Sep 23, 2014
    367
    7
    0
    :no:මම හිතන්නේ වින්ඩෝස් වලට තාම ඒ පැසිලිටි එක දීලා නැහැ වගේ.. android වලත් හැම එකකින්ම බහ රැම් එක 1.5 වලට වැඩි කැමරා එක 1.3 mp වලට වැඩි ඒවාට විතරයි පුළුවන්

    ලුමියා 625,720,920,925,1020 , හොදයි දැනට තියෙන ඒවායින් , තව අලුතින් හොද ෆෝන් සෙට් එකක් එනවා ලගදි..:yes:

    .png

    ah ela machan.mama viber video calls aran nan naha.ela aluthen phones set ekak enawada machan.ela.mage budget eka 35-40 athare thamai.e gaanata ganna set weida aluthen ena set eka
     
    kevin37

    Member
    Oct 17, 2010
    3,888
    446
    0
    37
    Colombo
    Secret Media
    ebd86657-f5ea-4a26-bf1d-f17f9738fe83

    http://www.windowsphone.com/en-us/store/app/secret-media/f7cef75d-d0d7-4f29-ba29-e58a561a19f7

    Media Locker Pro
    9f5cdea2-fa1d-40cf-8343-76f71f4caf42

    http://www.windowsphone.com/en-us/store/app/media-locker-pro/97fcd80b-1983-4740-83f3-ba5fd058ba3e

    call recorder එක නම් තවම නැත. ඇයි මචං උබල හැමෝම call recorders හොයන්නේ

    ado meka salli dila gantane thiyenne... free ewa nadda... cl recorder ekak oni..... apooooo free app naddooooooooooo......

    :nerd::nerd::frown: පිස්සුද බන්. උබේ මොලේ කර වෙලාද??? මේ දෙකම free app බන්...
    මම මේ install කරගෙන තියෙන්නේ...
     
    Status
    Not open for further replies.