Visual Studio help

Jecob Boman

Well-known member
  • Dec 10, 2013
    1,333
    93
    48
    homagama
    මචංලා මම Visual Studio Basic version එක microsoft website එකෙන් අරගත්ත. නමුත් එකේ ගොඩක් Options නෑ. eg:- setup files හදන Option එක එහෙම නෑ.

    මට මචංලා හොඳට වැඩ කරන. ඒ වගේම අවුලක් නැතිව Updates කරන්නත් පුුලුවන් Visual Studio premium edition එක ඩවුන්ලොඩ් කරගන්න ලිංක් එකක් දෙනවද? torrent වල තියෙන සමහර ඒව 6Gb වගේ. එච්චර වෙන්න විදියක් නෑනේ. අනික නොදන්න ඒව ඩුවුන් කරල වැඩ නැත්නම් අපරාදෙ ඩේට ටික. :yes:

    තෑන්ක්ස් Jb :D
     
    Jecob Boman

    Well-known member
  • Dec 10, 2013
    1,333
    93
    48
    homagama
    විල්සන් මාමා;17238655 said:
    Site eke thiyenne express edition eka ne. Eke godak options nam naha thamai. Visual studio set up eka nam tikak lokui machan. Man gawa thiyenne 2010. Eke size eka 2.27 GB. Mama nam yaluwekgen illagatte. 2013 eka meetath wadiya loku athi. Habai 6 GB nam wenna widiyak naha. kickasstorrent eke ehema search parak damme nadda?

    දැම්ම මචං 6 වඩා වැඩියි. එච්චර වෙන්න අමාරු නිසා ඩවුන් කරේ නෑ :D
     
    K_ZONE

    Well-known member
  • May 28, 2009
    5,156
    4,058
    113
    invoke db "Injected Memory"

    මගේ ලග තියෙන iso නම් මචො.

    2012 PRO එක 1.5 GB
    2013 Ultimate එක 2.9 GB

    මේවා නම් MSDN එකෙන්ම ගනිපු එවා, Torrents වල තියෙන ඒවා ගන්න බයයි බං, Develop BOX එකට RAT එකක් එහෙම ආවොත් ඇඩෙනවා.

    මචො, VS setup / Click Once වගේ ඒවා මට නම් හරි යන්නෙ නැ,

    ඔයාට විශේශයෙන්ම ඈවශ්‍ය Setup හදන්න නම්.

    1. Advance Installer
    2. Installshield
    3. Inno Setup < my fav :P http://www.jrsoftware.org/isinfo.php

    වගේ Setup file system එකක් පාවිච්චි කරන්න, Inno Setup වල අපිට Script ලියලා අපිට ඕන විදියට හදාගන්න පුලුවන්. මම නම් මගේ හැම Software එකකටම පාවිච්චි කරන්නෙ ඒක. Vs එක්ක එන එවා ගැන මගේ ලොකු කැමැත්තක් නැ.

    Inno Setup වල Delphi Language එක පාවිච්චි කරලා අපිට ඕන විදියට Setup program එක හදාගනන් පුලුවන් :)

    ගොඩාක්ම ලොකු Project එකක් නම් Installshield වලට යන්න, :)

    VS pro / Ultimate එකක් ඕන නම් නම් Microsoft එකෙන්ම ගන්න, Key එක නෙට් එකේ Search කරලා හොයාගන්න :) ඕන තරම් තියෙනවා.
     
    • Like
    Reactions: Jecob Boman

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North

    24234479956D8E0A3259C7B021AAFC0313DE239B

    මං පාවිච්චි කරන්නෙ මේක..
    2013 අල්ටිමට් එක..
    දැන් අවුරුදු ගානක් වෙනව.. කිසිම අවුලක් ඇවිත් නෑ..

    එහෙම ගන්න තියෙනව නම් හොඳයි. මටත් ශුවර් නෑ ඔය torrent ඒව නම් :D setup files හදාගන්න පුලුවන් services ගැන කිව්වට තෑන්ක්ස් :yes:

    24234479956D8E0A3259C7B021AAFC0313DE239B

    මං පාවිච්චි කරන්නෙ මේක..
    2013 අල්ටිමට් එක..
    දැන් අවුරුදු ගානක් වෙනව.. කිසිම අවුලක් ඇවිත් නෑ..

    තෑන්ක්ස් මචං මම මේ හෑෂ් එකත් සර්ච් කරල බලන්නම් :D