මචංලා මම Visual Studio Basic version එක microsoft website එකෙන් අරගත්ත. නමුත් එකේ ගොඩක් Options නෑ. eg:- setup files හදන Option එක එහෙම නෑ.
මට මචංලා හොඳට වැඩ කරන. ඒ වගේම අවුලක් නැතිව Updates කරන්නත් පුුලුවන් Visual Studio premium edition එක ඩවුන්ලොඩ් කරගන්න ලිංක් එකක් දෙනවද? torrent වල තියෙන සමහර ඒව 6Gb වගේ. එච්චර වෙන්න විදියක් නෑනේ. අනික නොදන්න ඒව ඩුවුන් කරල වැඩ නැත්නම් අපරාදෙ ඩේට ටික.
තෑන්ක්ස් Jb